ඇස්ටගෙ වෙඩිම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ ඇසිස්ටන්ට් අද බදිනව බන්... මම ඌට සතියක් නිවාඩු දුන්න පඩි එක්කම...

    ටොප් මැනේජ්මන්ට් දන්නෙ නැ

    හොද එකා පව් නෙ... :love::love:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපරාදේ නිවාඩු දුන්නේ එච්චර කල්. ඌට වෙඩින් එකට නිවාඩු දීලා හනිමුන් එකට උබට යන්න තිබ්බේ:P
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    kohomath niwadu denne padi ekka thamayi. :lol:

    මගේ ඇසිස්ටන්ට් අද බදිනව බන්... මම ඌට සතියක් නිවාඩු දුන්න පඩි එක්කම...

    ටොප් මැනේජ්මන්ට් දන්නෙ නැ

    හොද එකා පව් නෙ... :love::love:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    kohomath niwadu denne padi ekka thamayi. :lol:

    අව්ට්සෝස් ඇග්‍රිමන්ට් බන්...

    ඌ ගියාම හරිනම් රිප්ලේස්මන්ට් දෙන්න ඕන නැත්නම් මන්ත්ලි පේමන්ට් එකෙන් ඩිඩක්ට් කරනව
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    how to get exit permit unless management knowing ?

    අව්ට්සෝස් ඇග්‍රිමන්ට් බන්...

    ඌ ගියාම හරිනම් රිප්ලේස්මන්ට් දෙන්න ඕන නැත්නම් මන්ත්ලි පේමන්ට් එකෙන් ඩිඩක්ට් කරනව
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලන්කාවේ නෙමේද බන්...සිරාවට මෙහෙම අහපු ලොක්කෝ ඉන්නවා ලන්කවේ නම් " වෑඩ වෑඩි ඕකට ඔයාම යන්න ඕනේද වෙන කෙනෙක් යවන්න බෑරිද? " එහෙම අහලා වෙඩින් එක විතරක් අරන් හනිමුන් කල් දාපු ලොක්කට කඩේ යන එවුනුත් ඉන්නවා..... අර යු ඈන් පී එකේ එකා වගේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලන්කාවේ නෙමේද බන්...සිරාවට මෙහෙම අහපු ලොක්කෝ ඉන්නවා ලන්කවේ නම් " වෑඩ වෑඩි ඕකට ඔයාම යන්න ඕනේද වෙන කෙනෙක් යවන්න බෑරිද? " එහෙම අහලා වෙඩින් එක විතරක් අරන් හනිමුන් කල් දාපු ලොක්කට කඩේ යන එවුනුත් ඉන්නවා..... අර යු ඈන් පී එකේ එකා වගේ

    ඊය බන් කව්ද ඒ...
    නගින්නෙ නැද්ද බන් උන්ට :baffled::baffled: