ඇස්ට්‍රාසෙනිකා හිසරදය නිමා වෙයි.. එන්නත් මහ තොගයක් එයි…

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ඇස්ට්‍රාසෙනිකා හිසරදය නිමා වෙයි.. එන්නත් මහ තොගයක් එයි…

    July 28, 2021 at 6:36 pm | lanka C news

    ඇස්ට්‍රා සෙනිකා පළමු මාත්‍රාව ලෙස ලබා ගෙන දෙවන මාත්‍රාව ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වූ 540,000 ජනතාවගේ බලාපොරොත්තු සඵල කරමින් ජපානය මගින් කොවැක්ස් (COVAX) වැඩසටහන ඔස්සේ ලබා දෙන ඇස්ට්‍රා සෙනිකා මාත්‍රා 728,460 ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

    ජපානය ලබා දෙන මුළු මාත්‍රා ප්‍රමාණය 1,470,000 වුව ද ගුවන්යානා වෙන්කර ගැනීමේ අපහසුව හේතුවෙන් ඉන් අඩක් ලබන සෙනසුරාදා දිනයේත් ඉතිරිය තවත් දින කිහිපයකිනුත් ලඟා වනු ඇත.

    මේ වන විට 540,000 පමණ ජනතාවක් දෙවන මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින අතර ඉන් 526,000 ක්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ පදිංචිකරුවන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

    එන්නත ලැබී දින කිහිපයක් ඇතුලත දෙවන මාත්‍රාව ලබා දීම අවසන් කරන බව පැවසු අමාත්‍ය ජයසුමන ඉතිරි මාත්‍රා ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩ සටහනට යොදවීමට බලාපොරොත්තු වන බව පැවසීය.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,908
    113
    Colombo

    ඕවට වතුර කලවන් කරල නෑ කියල සුවර් නේද අයියෙ ?
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,472
    1,432
    113

    ඇස්ට්‍රාසෙනිකා හිසරදය නිමා වෙයි.. එන්නත් මහ තොගයක් එයි…

    July 28, 2021 at 6:36 pm | lanka C news
    ඇස්ට්‍රාසෙනිකා හිසරදය නිමා වෙයි.. එන්නත් මහ තොගයක් එයි…

    ඇස්ට්‍රා සෙනිකා පළමු මාත්‍රාව ලෙස ලබා ගෙන දෙවන මාත්‍රාව ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වූ 540,000 ජනතාවගේ බලාපොරොත්තු සඵල කරමින් ජපානය මගින් කොවැක්ස් (COVAX) වැඩසටහන ඔස්සේ ලබා දෙන ඇස්ට්‍රා සෙනිකා මාත්‍රා 728,460 ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

    ජපානය ලබා දෙන මුළු මාත්‍රා ප්‍රමාණය 1,470,000 වුව ද ගුවන්යානා වෙන්කර ගැනීමේ අපහසුව හේතුවෙන් ඉන් අඩක් ලබන සෙනසුරාදා දිනයේත් ඉතිරිය තවත් දින කිහිපයකිනුත් ලඟා වනු ඇත.

    මේ වන විට 540,000 පමණ ජනතාවක් දෙවන මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින අතර ඉන් 526,000 ක්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ පදිංචිකරුවන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

    එන්නත ලැබී දින කිහිපයක් ඇතුලත දෙවන මාත්‍රාව ලබා දීම අවසන් කරන බව පැවසු අමාත්‍ය ජයසුමන ඉතිරි මාත්‍රා ප්‍රමාණය කෑගල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩ සටහනට යොදවීමට බලාපොරොත්තු වන බව පැවසීය.
    නාමල් ආපු ප්ලෙන් එකෙ ගේන්න තිබුනා නේ...ද?