දැන් පැළ අඩි තුනක් විතර උසයි. පොඩි මලකුත් ඇවිත්...View attachment 118663View attachment 118664
ඇස්පරගස් හදන අය කවුද ඉන්නෙ. ලගදි ඇස්පරගස් බීජ ගෙන්නුවා USA වලින්. තාම පැල කලේ නැහැ.
පුත්තලම පැත්තෙ සරුවට යන බිස්නස් එකක්.
rasne pathi wala wawanna puluwanda ?දැන් පැළ අඩි තුනක් විතර උසයි. පොඩි මලකුත් ඇවිත්...
දැන් ලංකාවෙ රස්නෙ අඩුයි. වෙනදට අගෝස්තු කියන්නෙ දුම් පිටවෙන මාසයක්.rasne pathi wala wawanna puluwanda ?
mama gampaha inne ?
සීඩ්ස් ටු ප්ලාන්ට් අවරුදු 5 ක් යනෝ.View attachment 118663View attachment 118664
ඇස්පරගස් හදන අය කවුද ඉන්නෙ. ලගදි ඇස්පරගස් බීජ ගෙන්නුවා USA වලින්. තාම පැල කලේ නැහැ.
පුත්තලම පැත්තෙ සරුවට යන බිස්නස් එකක්.
Seeds to plant two weeks machan.සීඩ්ස් ටු ප්ලාන්ට් අවරුදු 5 ක් යනෝ.
අපි මැරිලත් තියෙයි බන් ඒ වෙනකොට. කඩෙන් අරන් කාපං
Yeah sorry seeds to harvestSeeds to plant two weeks machan.
Harvest after 2 years.
My plants started to bloom within 4 months..
View attachment 140425