ඇස්බැස්ටෝස් තහනම
ඇස්බැස්ටෝස් ආශි‍්‍රත නිෂ්පාදන ශී‍්‍ර ලංකාව තුළ සම්පූර්ණයෙන් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
එ් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්.
2018 වසරේ සිට ඇස්බැස්ටොස් ආශි‍්‍රත නිෂ්පාදන ආනයනය සහ භාවිතයද සීමා කිරීමට මෙමගින් යෝජනා කර තිබෙනවා. ඒ අනුව 2024 වසරේ සිට ඇස්බැස්ටෝස් ආශි‍්‍රත නිෂ්පාදන ශී‍්‍ර ලංකාව තුළ සම්පූර්ණයෙන් තහනම් කෙරෙනු ඇති.
සෙවිලි තහඩු, පොලවේ අතුරන ටයිල්, සිමෙන්ති පයිප්ප, වාහනවල බ්රේක් ෆෑඞ්ස් සහ කඩදාසි ඇස්බැස්ටෝස් ආශි‍්‍රත නිෂ්පාදන කිහිපයක්. සියලුම වර්ගයේ ඇස්බැස්ටෝස් පිළිකා කාරකයක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වනු ලබන්නේ.
nethfm
ඇස්බැස්ටෝස් තහනමට කැබිනට් අනුමැතිය ලැබේ

ඇත්ත බන් එහෙම එකක්නං තියෙනව තමා. උඹ කියන එකත් හරි 