ඇස්බැස්ටෝස් තහනම

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඇස්බැස්ටෝස් තහනම

    ඇස්බැස්ටෝස් තහනමට කැබිනට් අනුමැතිය ලැබේ

    ඇස්බැස්ටෝස් ආශි‍්‍රත නිෂ්පාදන ශී‍්‍ර ලංකාව තුළ සම්පූර්ණයෙන් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

    එ් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්.

    2018 වසරේ සිට ඇස්බැස්ටොස් ආශි‍්‍රත නිෂ්පාදන ආනයනය සහ භාවිතයද සීමා කිරීමට මෙමගින් යෝජනා කර තිබෙනවා. ඒ අනුව 2024 වසරේ සිට ඇස්බැස්ටෝස් ආශි‍්‍රත නිෂ්පාදන ශී‍්‍ර ලංකාව තුළ සම්පූර්ණයෙන් තහනම් කෙරෙනු ඇති.

    සෙවිලි තහඩු, පොලවේ අතුරන ටයිල්, සිමෙන්ති පයිප්ප, වාහනවල බ්‍රේක් ෆෑඞ්ස් සහ කඩදාසි ඇස්බැස්ටෝස් ආශි‍්‍රත නිෂ්පාදන කිහිපයක්. සියලුම වර්ගයේ ඇස්බැස්ටෝස් පිළිකා කාරකයක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වනු ලබන්නේ.




    nethfm
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    අරක්කු, සිගරට් තහනං නැති රටේ ඇස්බැස්ටෝස් තහනං වෙලා :baffled:


    mekata reply karata mukuth hitanna epa.

    arakku sigaratte bonne danuwathwa hithamathamane. meken podi eunta pawa nodanuwathwama narakak wenawa neda???? :no::no::no::no:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හිටන්ට පිස්සු බන් ඇස්බැ‍ස්ටොස් තහනම් කරනවා සීනි බදු ගහනවා විකාරයයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    දැන් ඉතින් උළු තව ගණන් යයි.

    ඇස්බැස්ටෝස් පාවිච්චි කරන සමාගම් ටික එකතුවෙලා කුට්ටිය දැනටමත් දීලා ඇත්තේ. තව ඉල්ලගන්න හින්දා තමයි 2024ට කල් දාන්නේ. ඕවා තහනම් කරන්න උවමනාවක් තියෙනව නම් අවුරුද්දක් ඇතුලත තහනම් කරන්න පුළුවන්. තහනම් කරනවා නම් හොඳයි. ඒත් මේවා කෙරෙන වැඩ නෙවෙයි. ඒ නිසා බය වෙන්න එපා බන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mekata reply karata mukuth hitanna epa.

    arakku sigaratte bonne danuwathwa hithamathamane. meken podi eunta pawa nodanuwathwama narakak wenawa neda???? :no::no::no::no:

    :oo: ඇත්ත බන් එහෙම එකක්නං තියෙනව තමා. උඹ කියන එකත් හරි :yes:

    අඩුගානේ ලංකාවේ උළු හදන මනුස්සයට හරි වාසියක් වෙයිනෙ