මගේ ඇස් දිලිසෙන ගතියක්, තෙත ගතියක් තියෙනව මොකද දන්නෑ හැම තිස්සෙම ෆෑන් එක දාගෙන හින්දද :unsure:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,067 1 43,478 113 Jul 28, 2020 #1 මගේ ඇස් දිලිසෙන ගතියක්, තෙත ගතියක් තියෙනව මොකද දන්නෑ හැම තිස්සෙම ෆෑන් එක දාගෙන හින්දද
Candid-B Well-known member Apr 25, 2019 34,917 1 60,888 113 Mother Earth Jul 28, 2020 #2 ළා නිල් පාටට දිළිසෙන හින්දද.. ඇස් දෙක නළවන්නේ.. Reactions: windows_ubuntu, pubudu lakmal, AnuradhaRa and 1 other person
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Jul 28, 2020 #3 fan eka kelinma wadinna hoda ne Reactions: AnuradhaRa
Heshan Daminda Well-known member Mar 13, 2009 46,193 1 101,004 113 34 Kalutara Jul 28, 2020 #4 අඩෝ මැසේජ් එකට රිප්ලයි කරපන් Reactions: AnuradhaRa
Kolama Well-known member Sep 11, 2008 19,463 23,714 113 ලිම්පෝපෝ කන්දෙ Jul 28, 2020 #5 ඉට්ස් නෝමර්ල් බිච්.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jul 28, 2020 #6 reta pc1 off krala nidaganna kalin al wathuren as2 hodaganna. suwa nindakata trick 1k kiwe.mam eda idanma kranwa eka Reactions: AnuradhaRa
reta pc1 off krala nidaganna kalin al wathuren as2 hodaganna. suwa nindakata trick 1k kiwe.mam eda idanma kranwa eka