ඇස්වහ කටවහ දෝෂ වලින් මිදී අලුත් අවුරුද්ද&#3495

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    a6i5vL7w_cxMyPCljIuDk17r96tFSOSuHIWr4fUZoBBR3t7257ImzhB0IvUkKQR8mQ=h900
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,232
    167
    63
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    නැකත් අයියේ....... සාමාන්යෙන් කරන ඇස්වහ කටවහ පිච්චීම (අර මිරිස්, ලුණු, අබ පුච්චන අතරේ තමන්ගේ කෙලත් එකට ගහලා) අන්න එකේ බලපෑමක් තියෙනවද......? තියෙනවනම් හරියමට එක කරන පිළිවෙත් මොනවද....... ?
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකත් අයියේ....... සාමාන්යෙන් කරන ඇස්වහ කටවහ පිච්චීම (අර මිරිස්, ලුණු, අබ පුච්චන අතරේ තමන්ගේ කෙලත් එකට ගහලා) අන්න එකේ බලපෑමක් තියෙනවද......? තියෙනවනම් හරියමට එක කරන පිළිවෙත් මොනවද....... ?

    ඔව් ඔව් ඒක නම් ගොඩක් හොඳ ක්‍රමයක්. කරන්නේ මෙහෙමයි

    අවශ්‍ය ද්‍රව්‍ය - ඇස සහිත පොල්කටු 7ක්(අර ගෑනු පොල් කටු කියන්නේ), දෙහි කොළ 7ක්, වියළි මිරිස් කරල් 7ක්, ලුණු කැට 7ක්, නිවෙසේ මුලු 7කින් අතුගා ගත් කුණු ස්වල්පයක්, මිදුලේ පෑගෙන තැනකින් ගත් වැලි මිටක්, ගෙදර සියලු දෙනාගේ ඇඳුම්වලින් ගත් නූල් කැබලි (පාවිච්චි කල ඇඳුම්), අබ මිටක්.

    මේ දේවල් ටික අරන් කෙම්මුර දවසක (බදාදා හෝ සෙනසුරාදා) රෑ 9ට විතර පොල් කටු 7 ටිකක් ලොකු භාජනයට දාලා පත්තු කරගන්න (බූමිතෙල් නොදා කපුරු වලින් පත්තු කරගන්න පුලුවන්නම් වඩා හොඳයි). ඊට පස්සේ පොල්කටු සහිත භාජනය සාලයේ තියලා අර කලින් කිව්ව ලුණු, මිරිස් සහ අනෙක් දේවල් (අබ හැර) කඩදාසියක තියලා පොට්ටනියක් වගේ හදාගෙන ගෙදර ඉන්න හැම දෙනාගේම හිසවටා කරකවා පාදාන්තය දක්වා ගෙනියලා ඒ ටිකත් ගිනි කබලට දාන්න (කඩදාසිය දාන්න ඕන නෑ).
    ඊට පස්සේ ගෙදර හෑම දෙනාම තමන්ගේ අතින් මුහුණ පිහලා ඇස්වහ, කටවහ දුරුවේවායි සිතාගෙන අබ ඇට ටිකක්රාරගෙන විකලා තුන්වරක් කටවහ දුරුවේවායි හිතාගෙන කබලට කෙළ ගහන්න ඕන. ඉතිරි අබටික අර ගිනි බඳුනට දාලා ගෙදර හෑම කාමරයකටම දුම් අල්ලන්න(වැසිකිලියට දුම් අල්ලන්නේ නෑ). දුම් අල්ලා තුන්මංහන්දියකට හෝ ඇළක්, දොලක්, ගංගාවක් ආශ්‍රිතව තියලා එන්න. පොඩි දරුවන්ට නම් ඇඳුම්වල නූල් පොටක් දැම්මම ප්‍රමානවත් අබ විකලා කෙල ගහන්න ඕනම නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Valar_Morghulis

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!