සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 Dec 31, 2014 #21 සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Dec 31, 2014 #22 සුභ නව වසරක් වේවා...!
rombo Well-known member Sep 4, 2009 2,232 167 63 Dec 31, 2014 #25 සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
kmc madushan Well-known member Feb 20, 2011 23,883 2,103 113 LK Dec 31, 2014 #26 සුභ නව වසරක් වේවා!!!
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Dec 31, 2014 #27 nakath bump සුභ නව වසරක් වේවා...! Last edited: Dec 31, 2014
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,672 113 Lion always in his den Dec 31, 2014 #28 සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jan 1, 2015 #29 පින්.....නව වසරේ දී මැ..... සියළු ම දෙනාට මෛත්‍රී සහගත සුබ අනාගතයක් වේවා!!!!!!
K kasunacrox Active member May 29, 2010 956 59 28 Jan 1, 2015 #31 සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
HASITHA DIMANTHA Well-known member Mar 7, 2009 7,709 535 113 Kandy Jan 1, 2015 #32 සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,334 113 කන්ද උඩරට Jan 1, 2015 #33 සුභ පතපු සියලූම දෙනාටත් අන් අයටත් ආයු වර්ණ සැප බල ප්‍රඥා යන සියල්ල වර්ධනය වන සුභ නව වසරක් වේවා!
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 42 අගනගරේ කිට්ටුව Jan 1, 2015 #34 නැකත් අයියේ....... සාමාන්යෙන් කරන ඇස්වහ කටවහ පිච්චීම (අර මිරිස්, ලුණු, අබ පුච්චන අතරේ තමන්ගේ කෙලත් එකට ගහලා) අන්න එකේ බලපෑමක් තියෙනවද......? තියෙනවනම් හරියමට එක කරන පිළිවෙත් මොනවද....... ?
නැකත් අයියේ....... සාමාන්යෙන් කරන ඇස්වහ කටවහ පිච්චීම (අර මිරිස්, ලුණු, අබ පුච්චන අතරේ තමන්ගේ කෙලත් එකට ගහලා) අන්න එකේ බලපෑමක් තියෙනවද......? තියෙනවනම් හරියමට එක කරන පිළිවෙත් මොනවද....... ?
azarox Well-known member Nov 23, 2010 5,184 557 113 Colombo Jan 1, 2015 #35 සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,334 113 කන්ද උඩරට Jan 1, 2015 #37 SANJEE said: නැකත් අයියේ....... සාමාන්යෙන් කරන ඇස්වහ කටවහ පිච්චීම (අර මිරිස්, ලුණු, අබ පුච්චන අතරේ තමන්ගේ කෙලත් එකට ගහලා) අන්න එකේ බලපෑමක් තියෙනවද......? තියෙනවනම් හරියමට එක කරන පිළිවෙත් මොනවද....... ? Click to expand... ඔව් ඔව් ඒක නම් ගොඩක් හොඳ ක්‍රමයක්. කරන්නේ මෙහෙමයි අවශ්‍ය ද්‍රව්‍ය - ඇස සහිත පොල්කටු 7ක්(අර ගෑනු පොල් කටු කියන්නේ), දෙහි කොළ 7ක්, වියළි මිරිස් කරල් 7ක්, ලුණු කැට 7ක්, නිවෙසේ මුලු 7කින් අතුගා ගත් කුණු ස්වල්පයක්, මිදුලේ පෑගෙන තැනකින් ගත් වැලි මිටක්, ගෙදර සියලු දෙනාගේ ඇඳුම්වලින් ගත් නූල් කැබලි (පාවිච්චි කල ඇඳුම්), අබ මිටක්. මේ දේවල් ටික අරන් කෙම්මුර දවසක (බදාදා හෝ සෙනසුරාදා) රෑ 9ට විතර පොල් කටු 7 ටිකක් ලොකු භාජනයට දාලා පත්තු කරගන්න (බූමිතෙල් නොදා කපුරු වලින් පත්තු කරගන්න පුලුවන්නම් වඩා හොඳයි). ඊට පස්සේ පොල්කටු සහිත භාජනය සාලයේ තියලා අර කලින් කිව්ව ලුණු, මිරිස් සහ අනෙක් දේවල් (අබ හැර) කඩදාසියක තියලා පොට්ටනියක් වගේ හදාගෙන ගෙදර ඉන්න හැම දෙනාගේම හිසවටා කරකවා පාදාන්තය දක්වා ගෙනියලා ඒ ටිකත් ගිනි කබලට දාන්න (කඩදාසිය දාන්න ඕන නෑ). ඊට පස්සේ ගෙදර හෑම දෙනාම තමන්ගේ අතින් මුහුණ පිහලා ඇස්වහ, කටවහ දුරුවේවායි සිතාගෙන අබ ඇට ටිකක්රාරගෙන විකලා තුන්වරක් කටවහ දුරුවේවායි හිතාගෙන කබලට කෙළ ගහන්න ඕන. ඉතිරි අබටික අර ගිනි බඳුනට දාලා ගෙදර හෑම කාමරයකටම දුම් අල්ලන්න(වැසිකිලියට දුම් අල්ලන්නේ නෑ). දුම් අල්ලා තුන්මංහන්දියකට හෝ ඇළක්, දොලක්, ගංගාවක් ආශ්‍රිතව තියලා එන්න. පොඩි දරුවන්ට නම් ඇඳුම්වල නූල් පොටක් දැම්මම ප්‍රමානවත් අබ විකලා කෙල ගහන්න ඕනම නෑ. Last edited: Jan 1, 2015 Reactions: Valar_Morghulis
SANJEE said: නැකත් අයියේ....... සාමාන්යෙන් කරන ඇස්වහ කටවහ පිච්චීම (අර මිරිස්, ලුණු, අබ පුච්චන අතරේ තමන්ගේ කෙලත් එකට ගහලා) අන්න එකේ බලපෑමක් තියෙනවද......? තියෙනවනම් හරියමට එක කරන පිළිවෙත් මොනවද....... ? Click to expand... ඔව් ඔව් ඒක නම් ගොඩක් හොඳ ක්‍රමයක්. කරන්නේ මෙහෙමයි අවශ්‍ය ද්‍රව්‍ය - ඇස සහිත පොල්කටු 7ක්(අර ගෑනු පොල් කටු කියන්නේ), දෙහි කොළ 7ක්, වියළි මිරිස් කරල් 7ක්, ලුණු කැට 7ක්, නිවෙසේ මුලු 7කින් අතුගා ගත් කුණු ස්වල්පයක්, මිදුලේ පෑගෙන තැනකින් ගත් වැලි මිටක්, ගෙදර සියලු දෙනාගේ ඇඳුම්වලින් ගත් නූල් කැබලි (පාවිච්චි කල ඇඳුම්), අබ මිටක්. මේ දේවල් ටික අරන් කෙම්මුර දවසක (බදාදා හෝ සෙනසුරාදා) රෑ 9ට විතර පොල් කටු 7 ටිකක් ලොකු භාජනයට දාලා පත්තු කරගන්න (බූමිතෙල් නොදා කපුරු වලින් පත්තු කරගන්න පුලුවන්නම් වඩා හොඳයි). ඊට පස්සේ පොල්කටු සහිත භාජනය සාලයේ තියලා අර කලින් කිව්ව ලුණු, මිරිස් සහ අනෙක් දේවල් (අබ හැර) කඩදාසියක තියලා පොට්ටනියක් වගේ හදාගෙන ගෙදර ඉන්න හැම දෙනාගේම හිසවටා කරකවා පාදාන්තය දක්වා ගෙනියලා ඒ ටිකත් ගිනි කබලට දාන්න (කඩදාසිය දාන්න ඕන නෑ). ඊට පස්සේ ගෙදර හෑම දෙනාම තමන්ගේ අතින් මුහුණ පිහලා ඇස්වහ, කටවහ දුරුවේවායි සිතාගෙන අබ ඇට ටිකක්රාරගෙන විකලා තුන්වරක් කටවහ දුරුවේවායි හිතාගෙන කබලට කෙළ ගහන්න ඕන. ඉතිරි අබටික අර ගිනි බඳුනට දාලා ගෙදර හෑම කාමරයකටම දුම් අල්ලන්න(වැසිකිලියට දුම් අල්ලන්නේ නෑ). දුම් අල්ලා තුන්මංහන්දියකට හෝ ඇළක්, දොලක්, ගංගාවක් ආශ්‍රිතව තියලා එන්න. පොඩි දරුවන්ට නම් ඇඳුම්වල නූල් පොටක් දැම්මම ප්‍රමානවත් අබ විකලා කෙල ගහන්න ඕනම නෑ.
නැකැත් රාල Well-known member Nov 4, 2013 8,047 1,334 113 කන්ද උඩරට Jan 1, 2015 #38 Mr.Tom said: TFS Bro REP+8 Click to expand... ස්තූතියි මචෝ කලින් රෙප් දීලලු
LoriyaK Well-known member Sep 21, 2014 2,543 226 63 In My Mind Jan 1, 2015 #39 සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!