ඇස්වහ_කටවහ..

අපේ තත්තාගෙ නංගි ගෙ ඒ කියන්නෙ මගෙ නැන්දගෙ ගෙදර තියෙනවා කිරි හරක් පට්ටියක්.අපි ඉතිං ගියාම එළකිරි ඇති වෙන්න බීලා තමා එන්නේ. කිරි දොවන්නේ කාටත් පේන්නෙ නැති වෙන්න වටෙන්ම වහපු මඩුවක. දවසකට ගෙවල් 3කට ඇති වෙන්න කිරි එරෙනවා ඒ වැස්සිගෙන්. පොඩි කරුමෙකට ගොම එක්කහු කරන්න එකෙක් ඇවිල්ලා. ඌ වැස්සිව දැක්ක ගමන් කියලා "ආ මරු වැස්සි නේද නෝනා" කියල නැන්දට කියලා. නැන්දට පොඩ්ඩක් සීන් එක ක්ලික් වෙලා. පහුවදා ඉඳලා කිරි කෝප්පයක් වත් නෑ. වැස්සිගේ හොම්බෙන් සෙම උතුරන්න පටන් අරං. සීන් එක දන්න නිසා ඒ පැත්තෙ ගම් පළාතේ කෙනෙක්ට කියල ඇස් වහ කට වහ මතුරලා තමයි වැස්සිව හොඳ කරගෙන තියෙන්නෙ. වෙට් එක්කගෙන ආව නම් වැස්සිටත් බඩුම තමා. ඇස් වහ කට වහ අයින් වුණාට පස්සෙ කලින් විදියටම වැස්සිට කිරි එරිලා තියෙනවා.
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඉදිරියේ රාළ;20188276 said:

මචෝ ඒ වෙලාවට කෙලින්ම කෙල ගැහුවා නම් හරි කියනවා නේද .
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    apit aluten gekata giya bun .. ahala pahalatat kiyala party eka gatta

    pallahe gedara anty kenek kiwa ge nam harima lassanai kiyala

    pahu wenida hamota una wamane yanawa bada yanawa

    satiyak duk winda tawamat hariyata kanna ba

    doctor nam kiwwe virus ekak kiyala

    wena kisi kenek ta na itin ape gedara ayata arenna
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    සොහොන;20188134 said:
    Oya boru bun thabile walata ha pol walata ledak awa 2014 - 2015 atara pol gedi paladaya aduth una pahugiya kale ape pathe num na * eth dakunu palathe pol gas bara ganak kapuwa e ledeta piliyam natuya ** oya gaha ganath upedes ganin govi jana eken goda dana puluwan wei

    uaba elakiri yen ynawa kiyala kiwwa nada?? :oo::oo:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    මේක අපේ අම්ම කිව්ව සින් එක්ක් ,
    මේ පැත්තේ හිටියා අච්ච් කෙනෙක් (අවුරුදු 98 හිටියා :shocked: ) මාර කටක් බන් ඔපදුප කිය කිය 98 ත් ගම වටේම යනව. :D . ඒ අච්ච් අපේ ලිද හදද්දි ඇවිල්ල. අපේ අම්ම එක්කම ඇවිල්ල බලලා තියෙන්නේ, බලලා කියලා " අනේ හරි හුරුබුහුටි ලිද කියලා." :D ) ඒ වෙලාවෙම අම්මට දැනිල අර මුහුදේ රැල්ල පාගද්දි වතුර ආවම කකුල් වැලි වල බහිනව වගේ. අම්ම කෑ ගහලා .. ලිද අතුලේ මනුස්සයෙකුත් ඉදලා .. අන්තිමේදී කොම හරි අර වැඩ කරපු කෙනාව නම් බේරගෙන ඒත් ලිද නම් ඔක්කෝම කඩන් වැටිලා ඇතුල ට ... :(

    කොම හරි ඔය කලේ මම ඉපදිලා නැනේ.. මම ඉන්න කලේ ඔහොම මතක හිටපු සින් එකකට තියෙන්නේ මට ඩෙංගු හැදුන එක ... එත් ගැනු කෙනෙක් අවිල්ලා කිව්ව ගෙදර හරි පිලිවෙලට තියන් ඉන්නව නේද කියලා... අම්මෝ බන් දවස් 4 ක් විතර යන්න ඇති මට ඩෙංගු හැදිලා පට්ට්ම අමාරු උනා... කොම හරි එක හොද වෙලා සති ගානකට පස්සේ ගෙදර යද්දි ගෙදර තත්වේ කියන්න ඕනි නැනේ. ඊලඟ දවසේම වගේ අම්ම සනිප නැති උනා. කොම හරි අර ගෑනි අරක කිව්වට පස්සේ මාසයක් දෙකක් යනකන් ගෙදර ඉවරයි.

    සමහර අය නම් ඔය සින් විස්වස කරන්නේ නෑ . එත් ඕවා තියෙනව බන්. ඇගට ගුනයි ශෙප් එකේ එ වගේ අයව මග ඇරලා ඉන්න එක. :)
     
    eladaya

    Member
    Sep 15, 2010
    99
    4
    0
    mapara apu ganwatura ta oya anti kanak kalani palama udata ganalla hammo watura kiuwanam watura tika pat gala bhala yanawanaaaaaa
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේක අපේ අම්ම කිව්ව සින් එක්ක් ,
    මේ පැත්තේ හිටියා අච්ච් කෙනෙක් (අවුරුදු 98 හිටියා :shocked: ) මාර කටක් බන් ඔපදුප කිය කිය 98 ත් ගම වටේම යනව. :D . ඒ අච්ච් අපේ ලිද හදද්දි ඇවිල්ල. අපේ අම්ම එක්කම ඇවිල්ල බලලා තියෙන්නේ, බලලා කියලා " අනේ හරි හුරුබුහුටි ලිද කියලා." :D ) ඒ වෙලාවෙම අම්මට දැනිල අර මුහුදේ රැල්ල පාගද්දි වතුර ආවම කකුල් වැලි වල බහිනව වගේ. අම්ම කෑ ගහලා .. ලිද අතුලේ මනුස්සයෙකුත් ඉදලා .. අන්තිමේදී කොම හරි අර වැඩ කරපු කෙනාව නම් බේරගෙන ඒත් ලිද නම් ඔක්කෝම කඩන් වැටිලා ඇතුල ට ... :(

    අමනුස්සයට මොකෝ වෙලා තියෙන්නේ ඉතින්? :sorry:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ASWAHA/KATAWAHA

    Long ago I crashed my father's car. So I took it to a friends place and fix it without telling him about the damages. After that accident my father get it fixed properly, and get it painted as well. After that, I took that car to the above mentioned friends place. My friends father came out and said he (my friend) is not at home. Then he exclaimed "" me ara car eks neda ?? andurannath bahane !"". So I turn around to come back. Within that second, whole silencer fell off including the exhaust manifold. I don't know why it fell off. May be aswaha/katawaha only god knows. :shocked:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,870
    113
    Dubai
    ඒ ඇන්ටිට හොද පොලු පාරක් දුන්නනම් ඔය ඇස්වහ කොහෙන් ගියාද නෑ :lol::lol::lol::lol:
    තාම නං ඇස්වහ කටවහ සීන් එකක් සෙට් වෙලා නෑ
    anyway bump :):)

    :lol:
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Apeth ali geta pera gahakata ohoma wuna ban. Gaha peedila godak Ali geta pera awama hemotama dunna edain passe ada wenakan hariyata aligeta perea hedenneth na. Hedena gedi walath ethule panuwo
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නාන කාමරේ ගාව කෙහෙල් පදුරක් තිබ්බ :baffled: :baffled:
    දවසක් නානකාෙට ඉදිච්ච කෙහෙල් අත්තකිං අව්ව වැටිල මං දැක්කෙ අමු ගෙඩියක් ඉදිල වගේ :dull: :dull:
    අම්මට කිව්ව කෙහෙල් කැන නං ඉදීගෙන එනව කියල පහුවෙනිද ගහ කඩාගෙන වැටුන :sorry: :sorry:

    ගෙවල් ලග ගෙදරක අාච්චි කෙනෙක් ඉස්පිරිතාලෙ නවත්තල එ් හැටි අමාරුවක් තිබිල නෑ :no: :no:
    අම්ම ඔික කිව්වාම මං නිකමට අැහුව දැන් වයස කීයක් විතර අැතිද කියල :dull: :dull:
    වයස කිව්වාම මං නිකමට වගේ කිව්ව දැන් එහෙනං ඔය හිටිය මදෑ කියල පහු වෙනිද මැරල :sorry: :sorry:
    දැන් සීය තනියෙක් කිව්ව මාසයක් යන්න වුන්නෑ සීයත් මලා :sorry: :sorry:
     
    • Like
    Reactions: no_comment

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නාන කාමරේ ගාව කෙහෙල් පදුරක් තිබ්බ :baffled: :baffled:
    දවසක් නානකාෙට ඉදිච්ච කෙහෙල් අත්තකිං අව්ව වැටිල මං දැක්කෙ අමු ගෙඩියක් ඉදිල වගේ :dull: :dull:
    අම්මට කිව්ව කෙහෙල් කැන නං ඉදීගෙන එනව කියල පහුවෙනිද ගහ කඩාගෙන වැටුන :sorry: :sorry:

    ගෙවල් ලග ගෙදරක අාච්චි කෙනෙක් ඉස්පිරිතාලෙ නවත්තල එ් හැටි අමාරුවක් තිබිල නෑ :no: :no:
    අම්ම ඔික කිව්වාම මං නිකමට අැහුව දැන් වයස කීයක් විතර අැතිද කියල :dull: :dull:
    වයස කිව්වාම මං නිකමට වගේ කිව්ව දැන් එහෙනං ඔය හිටිය මදෑ කියල පහු වෙනිද මැරල :sorry: :sorry:
    දැන් සීය තනියෙක් කිව්ව මාසයක් යන්න වුන්නෑ සීයත් මලා :sorry: :sorry:

    :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටික කාලෙකට කලිං හිටපු සීය කෙනෙක් දැන්නං මැරිල හෙන කල්, මිනිහත් එකක් ඉන්නකාෙට පාරෙන් ට්‍රැක්ටරයක් ගියා පල්ලමේ ටිකක් හයියෙං ගියා :dull: :dull:
    මූ කිව්වනෙ එ්ක දිහා බලල ඔික වැඩිදුර යන්නෑ කියල, කියල තප්පර 10ක් යන්න වුන්නෑ පල්ලමේ වෙල දිහෑයිං සද්දයක් අාව :shocked: :shocked:
    දුවං ගිහිං බලපුවාම ට්‍රැක්ටරේ වෙල උඩින් දාල තිබ්බ සපත්තු පාලමෙන් පල්ලට අැලට පෙරලිලා :sorry: :sorry:
    එලවං ගිය එකාට නං අමාරුවක් නෑ උෟ ගාෙඩවෙලා :sorry: :sorry:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    හික්ස්..
    අපේ ගෙදර තියෙනවා කාමරංකා ගහක්,මේකේ ගෙඩි පිරිලා තිබ්බා.. :yes: අපේ නෑයො වෙන ගෑනියෙක් ආව දවසක් අපේ ගෙදර,මේ ගැනිගේ කටත් හම්බ ගඳයි, :sorry::eek: කියො කියො ඉන්න ගමන් ගේ පිටිපස්සට ගිය වෙලාවක දැක්කා මේ කාමරංකා ගහ..

    හම්මේ මේකෙ ගෙඩි පිරිලා කිව්වා..... :growl:

    විනාඩි දහයක් නෑ එහෙම කියලා ගේ අස්සට ඇවිත් බර බරාස් ගාලා සද්දයක් ආවා...

    එපමණයි සදා විශ්වාසයි කියලා ගහේ ඵල බරවූ අත්තක් බිම... :frown:

    අඩෝ සිරාවටම ..අපෙත් එහෙම සීන් එකක් උනා.උබට වුනේ විනාඩි 10ක් වගේ ගිහින්..මෙකි ගහ දිහා බලලා කිව්වා විතරයි හෙන අත්තක් කඩාගෙන වැටුනා.වෙලාවට අපේ ගහක් නෙමෙයි අල්ලපු වත්තේ තිබුන අලිගැට පේර ගහක් :lol::lol:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    අෆ්ෆේ අපේ ගෙවල් වලත් ගස් වැල් කීයක් කියල කෙල උනද

    පටන්ගත්තේ බුලත් වැල් වලින් දැනට ඉවරවුනේ දොඩම් ගහකින්:sorry::sorry:

    ඇස්වහ කටවහ දෙකම.
    යකෝ ඇස්වහ කටවහ යවන්න ගන්න පුහුල් ගෙඩි ඕසේට හැදිච්ච ලොකු වැලක් ගෙඩි පිටින් මැරිලා ගියහන්කෝ.:growl::growl:

    මොනතරම් බලයක්ද?:oo::oo:

    විශ්වාස කරන්න අමාරුයි.එත් වෙන පැහැදිලි කිරීමක් නැ.
    කිසිම ලෙඩදුකක් රෝගයක් නැතිව කෙලවෙලා යන්නේ.:(:(

    බුලත් වැල් සින් එක අපිටත් උන බන්.උගක් බුලත් දෙහි වගේ ගස් වලට ඕක බලපානවද කොහෙද ?

    :)