ඇස් අක්ෂි ආබාධ වලට අනුරාධපුරේ
ඇස් වෙද මහත්තයෙක් ඉන්නෙ අනුරාධ පුරේ කකුලට බෙහෙත් බැදලා ඇහේ ලෙඩ හොද කරනවා කියන්නෙ. එයාගෙන් බෙහෙත් අරන් හොද උන අය ඉන්නවද?
කණ්ණාඩි දාන එක මහ වදයක් කියලා නංගි මැරෙන්න හදනවා
කට්ටිය කියන්නකො මේ ගැන දන්න අය