uba wediyenma daanne boruwa ne ban.
palayan anatha niwasekata lankawe..ubata karanna puluwan de karapan.loku pinak
methana thread dala anna arayata aran denna kiyalada api kiyanna ona?
uba wena rataka lankawe saranagathayek wageda inneකවුද එකෙක් කියනවා මම බොරුවලු කරන්න. මේකයි උබල ඕන එකෙක් කැමති දෙයක් කියපන්. මට මහලු නිවාසයකට යන්න විදිහක් නැහැ. එහෙම යනවනම් වියදම් කරගන ටිකට් අරගන එන්න වෙනවා. ඕන කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දන්නා. එචරයි. මම ලංකාවේ හිටියනම් මෙහෙම forums වල දාගන ඉන්න ඕන නැහැ මචන්.

