මචං ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා ඇස් කණ්නාඩි ගත්තා.
මාසයක් විතර දාද්දි ඔලුවෙ කැක්කුම ඇස් රිදීම එනවා.
පස්සෙ මාස 3ක් විතර දැම්මෙ නෑ.
මම හදපු තැනට අරන් ගියා. එයාලා කියනව චෙක් කරලා ලෙන්ස් වෙනස් කරලා දෙන්නම්ලු
ආපහු ඩොක්ටට පෙන්නන්න ඕන නෑලු.
එච්චර ඉක්මනින් ලෙන්ස් වෙනස් කරන්න වෙනවද බන්.
ආපහු ඩොකාට පෙන්නන්නද
නැත්කම් විෂන් කෙයා එකට යන්නද
බම්ප් එකක්වත්