ඇස් කන්නාඩි | Spectacles උදව් :(

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Ah ehemeda :P:P:P meka poddak balannako.. :):):)

    GAMMA RAY VALUELINE Computer Glasses Anti Blue & Glare for Monitor & Screen

    $_57.JPG

    මේවා sure ද මචන්
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ado frame 1500 - 2000 atare nawala mosque road 1 podi pot 1k tiyenawa same frame 1ma oya vision centers wala 6000+ wage ganan kiyanne. fb site 1k thibba hoyala balapan nama mathaka na. un delivery uth karanwa 250k wage gatha galle walata genna ganda!
     
    • Like
    Reactions: genius_EK
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට ගොඩක්ම මිල frame එකක් ඕන නෑ මචන් shape වෙන්න තිබුනම ඇති :yes:

    මිල අඩු frame එකකට කොච්චර හොඳ lens දැම්මත් වැඩක් නෑ.
    හොඳ frame එකක් ebay එකෙන් ගෙන්නගන්න මෙහෙ ගනං වැඩි නම්.

    JaiKudo කියලා Titanium Frame එකක් මම පාවිච්චි කරන්නෙ දැං සෑහෙන කල් කිසි අවුලක් නෑ. කලිං තිබ්බෙ මිල අඩු frame එකක් ඒකෙ අන්ඩක් සෙට් වෙන තැනින් කඩලා ගියා :no::dull:
     
    • Like
    Reactions: genius_EK

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මට තියෙනවා අව්වේ යන්න බැරි කේස් එකක් .. ඇස් දෙක පුංචි වෙනවා auto ! light එකක් දිහා බලන්නත් බෑ ලොකු එළියක් තියෙන .. ඒ වෙලාවට කඳුළු එනවා .. :( මේවා තියෙනවද උබට ?

    transition lenses තියන Glass හදාගනින් මචන්.

    lenses_tiles_photochromic.jpg

    6500 කට වගේ ගොඩ ද ගන්න පුළුවන් වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: genius_EK

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇස් වලත් අවුලක් නැත්තම්, උඹ නිතර දාන්නේ නැත්තම් මම නම් කියන්නේ frameless එකක් හද ගනින් මචන් cooling coat එකක් ගාල. සාමාන්යෙන් 2500-3000 වගේ යනකොට කරගන්න පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Thanks all!

    okata UTMC kiyala lennse coating 1k thiyenawa machan eka daganin
    ටිකක් හොයල බලන්න ඕන , ස්තුති මචන් :)
    ado frame 1500 - 2000 atare nawala mosque road 1 podi pot 1k tiyenawa same frame 1ma oya vision centers wala 6000+ wage ganan kiyanne. fb site 1k thibba hoyala balapan nama mathaka na. un delivery uth karanwa 250k wage gatha galle walata genna ganda!
    උබ අරගෙන තියේද මචන් , quality එක shape ද , ස්තුති මචන් :)
    Kanduluth ena nisa Eye specialist kenek langa penalama specs recommend karagana eka hondai neda? :D
    කදුළු එනවා කියල එහෙම ලොකුවටම නෑ ඉතින් :baffled: ස්තුති sis:)
    පැටියා;18670275 said:
    මිල අඩු frame එකකට කොච්චර හොඳ lens දැම්මත් වැඩක් නෑ.
    හොඳ frame එකක් ebay එකෙන් ගෙන්නගන්න මෙහෙ ගනං වැඩි නම්.

    JaiKudo කියලා Titanium Frame එකක් මම පාවිච්චි කරන්නෙ දැං සෑහෙන කල් කිසි අවුලක් නෑ. කලිං තිබ්බෙ මිල අඩු frame එකක් ඒකෙ අන්ඩක් සෙට් වෙන තැනින් කඩලා ගියා :no::dull:
    Jai Kudo brand එක මම හොයල බැලුව ටිකක් විතර ගණන් ඉතින් :baffled: මම 6-7 (frame+ lenses ) වගේ තමා බන් බැලුවේ ,ස්තුති මචන් :)
    :):)
    transition lenses තියන Glass හදාගනින් මචන්.

    lenses_tiles_photochromic.jpg

    6500 කට වගේ ගොඩ ද ගන්න පුළුවන් වෙයි.
    සිරාවට frame+lensesදෙකම ඔය ගානට ගොඩ දාගන්න පුළුවන් වේවිද :rolleyes: , ස්තුති මචන් :)
    ඇස් වලත් අවුලක් නැත්තම්, උඹ නිතර දාන්නේ නැත්තම් මම නම් කියන්නේ frameless එකක් හද ගනින් මචන් cooling coat එකක් ගාල. සාමාන්යෙන් 2500-3000 වගේ යනකොට කරගන්න පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්.
    frame less එකක් මගේ යාලුවෙකුගේ ගාව තිබිල දැකල තියෙනවා මචන් , ටිකක් අවුල් වගේ , frame එකක් තියෙන එකක් ඕන :yes:
    :):)
    ඇස් වලට නේ බන් , තව ටිකක් අවුල් යාවිද දන්නේ නෑ නේ :rolleyes:
    :):)
     
    • Like
    Reactions: kalhara96

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ආවට ගියාට ගන්න එපා ඇස්දෙක කියන්නෙ හරි සංවෙිදි ඉන්ද්‍රියක්.. වෛද්‍ය උපදෙස් මත පමනක් භාවිතා කරන්න... ආවට ගියාට spectacles දාන්න එපා...:yes::yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට තියෙනවා අව්වේ යන්න බැරි කේස් එකක් .. ඇස් දෙක පුංචි වෙනවා auto ! light එකක් දිහා බලන්නත් බෑ ලොකු එළියක් තියෙන .. ඒ වෙලාවට කඳුළු එනවා .. :( මේවා තියෙනවද උබට ?

    අඩෝ මට තියෙනව :sorry: :sorry:
    රෑකට ගමනක් එහෙම බස් එකේ යනකොට ඇස් චීනෙක් වගේ පියාගෙන යන්නෙ හෙඩ් ලයිට් වල එලිය වැටෙද්දි එහෙම මාර අමාරුයි :confused: :confused:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ...

    මට තියෙනවා අව්වේ යන්න බැරි කේස් එකක් .. ඇස් දෙක පුංචි වෙනවා auto ! light එකක් දිහා බලන්නත් බෑ ලොකු එළියක් තියෙන .. ඒ වෙලාවට කඳුළු එනවා .. :( මේවා තියෙනවද උබට ?

    machan.mageth hama sudu nisa aheta eliya enawa wadi kiyala doca qwwa.lighting wadi wena eka walakwanda ahe kalu baba nitharama gahenawa.eka nisa mata lense dekak danna wuna.e lense deka awwe yanakota auto kalu wenawa.anith welawata normal coulor ekata enawa.ahata mara pahasui ban dan.lense dekata witharak 6500k giya. :yes::yes::yes::yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සිරාවට frame+lensesදෙකම ඔය ගානට ගොඩ දාගන්න පුළුවන් වේවිද :rolleyes: , ස්තුති මචන් :)

    frame less එකක් මගේ යාලුවෙකුගේ ගාව තිබිල දැකල තියෙනවා මචන් , ටිකක් අවුල් වගේ , frame එකක් තියෙන එකක් ඕන :yes:

    :):)

    මට නම් ගියේ 6500 වගේ මචන්. පානදුරේ තැනකින් හදා ගත්තේ. lance දෙක නම් හොදටම හොදයි. frame එක අඩු මිලකට ගන්නවා නම් lance වලට යන්නේ 4500 වගේ මතක හැටියට. vision care වල නම් ඔයිට වැඩ ගොඩක් වැඩි ඇති. frameless ගත්තහම බිම වට්ට ගන්නේ නැතුව ඉන්න ඕනේ..​
     
    Last edited: