ඇස් කන්නාඩි

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
අපෙ මුන පුඳ්ගලයාගෙන් පුඳ්ගලයාට වෙනස් වෙනව. සමහර අයගෙ මුන ඩිගයි, සමහර අයගෙ මුන රවුන්, මහතයි, කෙට්ටුයි. ඒක නිසා ඇස් කන්නාඩි / අව්කන්නාඩි ගන්න යනකොට ෆ්රෙම් එක ලස්සන උනාට ලේටස්ට් ස්ටයිල් එකක් උනාට හැමෝටම ඒක ගැලපෙන්නෙ නෑ.

ඒක කොහොම උනත් මගෙ post එකෙන් කියන්න හඩන්නෙ ඇස් කන්නාඩි / අව්කන්නාඩි ගන්න යනකොට තමන්ට ගැලපෙන size එක ගැන යම්කිසි අඩහසක් ගන්න විඩිය ගැන.
ඇස් කන්නාඩි / අව්කන්නාඩි ෆ්රෙම් වල ප්රධාන කොටහස් 4 ක් තියනව. ඇස (eye), නාසය උඩ ප්රඩෙශය(bridge) , මුන ඩෙපස ප්රඩෙශය (temple) සහ උස (vertical height).
ඇසේ ප්රමානය - ලෙන්ස් එකෙ පලල
Bridge size - ලෙන්ස් ඩෙක මැඩ ඇති ඩුර
Temple size - කන්නඩියෙ ආර්ම් එකක තියන ඩිග
උස(vertical height) - ලෙන්ස් එකෙ උස

sizechart.jpg


ගොඩක් කන්නාඩිවල ෆ්රෙම් සයිස් එක ප්රින්ට් කරල තියනව ආර්ම් එක ඇතුලු පැත්තෙ. ඒත් ටිකක් කල් යනකොට නම් මැකිල යන්න පුලුවන්. ඒකෙ ප්රින්ට් කරල තියෙන්නෙ Eye size, bridge size, temple size කියන පිලිවෙලටයි.

framesize_temple.jpg


අව්කන්නාඩි වල නම් මෙව පොඩ්ඩ්ක් වෙනස් වෙන්න පුලුවන් කන්නාඩියෙ ස්ටයිල් එකත් එක්ක.
තමන්ට පොඩි අඩහසක් තියෙනව නම් තමන්ගෙ කන්නාඩි ෆ්රෙම් සයිස් එක ගැන කන්නාඩි තොරගන්න අමාරු නැ.

පලවෙනි පොස්ට් එක අසාර්තකයි වගෙ.ඒත් කමක් නැ.:dull::dull:

අන්තර්ජාලය ඇසුරිනි.
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    එල මචෝ, වැදගත් පෝස්ට් එකක්, නොදන්න දෙයක් දැනගත්තා, ,, තමා සිංහල ටයිප් කරන්න හරියටම බැ වගේ, ඉස්සරහට හදාගන්න, අමාරුදෙයක් නෙමෙයි. .

    ඩිගයි දිහයි
    හඩන්නෙ හදන්නෙ
    අඩහසක් අදහසක්
    ප්රධාන ප්‍රධාන
    ප්රඩෙශය ප්‍රදේශය
    ඩෙපස දෙපස
    ප්රමානය ප්‍රමාණය
    ඩෙක දෙක
    ඩුර දුර
    ඩිග දිග

    ඔන්න මම වැරදි ටික හදලා දුන්නා, මේ ටික දලා Update කරන්න. . එලම කිරි මගෙන් Rep +
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    good post.rep+
    me tika maru:D
    ඩිගයි හඩන්නෙ අඩහසක් ප්රධාන ප්රඩෙශය ඩෙපස ප්රමානය ඩෙක ඩුර ඩිග
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.

    එල මචෝ, වැදගත් පෝස්ට් එකක්, නොදන්න දෙයක් දැනගත්තා, ,, තමා සිංහල ටයිප් කරන්න හරියටම බැ වගේ, ඉස්සරහට හදාගන්න, අමාරුදෙයක් නෙමෙයි. .

    ඩිගයි දිහයි
    හඩන්නෙ හදන්නෙ
    අඩහසක් අදහසක්
    ප්රධාන ප්‍රධාන
    ප්රඩෙශය ප්‍රදේශය
    ඩෙපස දෙපස
    ප්රමානය ප්‍රමාණය
    ඩෙක දෙක
    ඩුර දුර
    ඩිග දිග

    ඔන්න මම වැරදි ටික හදලා දුන්නා, මේ ටික දලා Update කරන්න. . එලම කිරි මගෙන් Rep +

    ow:yes:.sinhlen type karapu palaweni para meka. ද hoyaganna bari una:no:.thanks:):)
     

    sukuru bukuru

    Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    Bohoma watina thread ekak. mewa api dekkath wediya balnne nene. therenne nethi nisa. mehema denuwath kirima hondai.

    thanks. keep it up