ඇස් දෙකම පෙන්නේ නැ බං.!!

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මෙන්න උදව් කරනවනම් මිනිස්සු.

    මේ මනුස්සයාගේ ඇස් දෙකම පෙන්නේ නැ. වයස 67යි.
    ඒත් කාටවත් අතපාන්න බැරි නිසා හැමදාම වැඩ.
    පොල් කඩනවා, පොල් ලේලිගහනවා, තව එක එක වැඩ කරනවා ජිවත් වෙන්න.
    ගැනීට වත් කොහෙවත් වැඩට යන්න දෙන්නෙත් නැ,

    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    pol leli gahana ekath mara subject ekak bn. mage yaluwek pol business krnawa ohoma kattiya awith leli gahanawa ulata uparima 3n parai ghnne lella athe. dawasata pol 2500-30000 ghnawa. api ghuwoth winadi 5k wtra leli gahanawane.thappara ganai. patta technique eka
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,481
    75,220
    113
    pol leli gahana ekath mara subject ekak bn. mage yaluwek pol business krnawa ohoma kattiya awith leli gahanawa ulata uparima 3n parai ghnne lella athe. dawasata pol 2500-30000 ghnawa. api ghuwoth winadi 5k wtra leli gahanawane.thappara ganai. patta technique eka
    Hahaha issara mamath pol gediya kaali 3n leli gahanawa. Dan karanne ne ban
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඇත්තටම මේ වගේ අයට නම් 60 පැන්නාම වත් ආණ්ඩුවෙන් සම්පූර්ණ වියදම් කරන්න ඕනේ
    උබේ අම්මට නාකි මයිනා වියදම් කරනවා වගේ අනිත් එවුන්ටත් එහෙම කරන්න ඕනිද 🤣🤣🤣
     
    • Dislike
    Reactions: 2osama