ඇස් දෙකම පෙන්නේ නැ බං.!!

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ලැබිච්ච මනුස්ස ආත්මයේ වට්නකම දැනුන තරමට කරපු ,පුහුණු කරපු කර්ම වල ප්‍රතිපලය තමා ඔය.උදව්වක් ඉල්ලන්නේ නැතිනම් බලෙන් උදවු කරන්න ගිහිල්ල කෙරෙන්නේ ඒ මනුස්සයාගේ කය පවත්වන්න තියෙන වීර්ය හීන කරන එක.ආයු කාලය අඩු වෙන එක .
     
    • Sad
    • Like
    Reactions: NRTG and Dead Cupid