ඇස් පරික්ෂාව (Challenging Test)

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
ඇස් පරික්ෂාව (Challenging Test)


ඇස් පරික්ෂාව




මේක හරිම සරල test එකක් කරන්න තියෙන්නේ පහළ දක්වලා තියෙන පින්තූරය දිහා බලාගෙන ඉදලා එකේ ලියලා තියෙන වචන හරියට පිළිවෙලට කියන එකයි අමාරු නම් උත්සහා කරලා බලන්න නමුත් වෙනත් ක්‍රම use කරලා කරන්න යන්න එපා සමාන්‍යය විදියට බලන්න පෙනුනේ නැති වුනාට කමක් නෑ පුළුවන් තරම් කියන්න.ඊට පස්සේ ඊට අදාළ number එකත් එක්ක comment එකක් විදියට දාන්න. Thanks.!



MYpxc.png
 
  • Like
Reactions: askNalinda
Nov 24, 2008
14,813
575
0
78
9 වෙනි නම්බර්ට වෙනකම් කියවන්න පුලුවන්:D
10ත් ලාවට පුලුවන්:S මැදින් මදින් වගේ. (***** book, his work is perfect )
විතවුට් කන්නාඩි:P
 
Last edited:

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
9 වෙනි නම්බර්ට වෙනකම් කියවන්න පුලුවන්:D
10ත් ලාවට පුලුවන්:S මැදින් මදින් වගේ.
විතවුට් කන්නාඩි:P
ඇස් පෙනීම ඒ කියන්නේ ඔයාගේ ගොඩක් හොදයි :)
නමුත් තීක්ෂණ පෙනුමේ අඩුපාඩුවක් තියෙනවා වගේ :rolleyes:
 
Nov 24, 2008
14,813
575
0
78
ඇස් පෙනීම ඒ කියන්නේ ඔයාගේ ගොඩක් හොදයි :)
නමුත් තීක්ෂණ පෙනුමේ අඩුපාඩුවක් තියෙනවා වගේ :rolleyes:
ටොපා අක්කි මේක දැම්මේ තීක්ෂණ පෙනුම මනින්න නෙමෙයිනේ. ඇස් පෙනීම මනින්නනේ:P
ඔයාගේ නම් shemale පෙනුමක් තියනව වගේ:rolleyes:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපි තාම පොට්ට වෙලා නැත..අපිට හොඳට පේනව මේ ටොපා කියල :P
    අපේ ඇස් හොඳට පේනව test කොරන්න දෙයක් නෑ :lol:
     
    • Like
    Reactions: Mesozoic

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    9වෙනි නම්බරයට වෙනකම් කියවන්න පුලුවන් :)

    පසු: මචන්ලා Mesozoic දැන් වැරදි ත්‍රෙඩ් එකක් දාලත් නැහැ ආගමවලට හො කාටවත් අපහාස වෙන දෙයක් දාලා නැහැනෙ ඉතින් ඇයි තව පාරක් එයාව එ තත්වෙට පත් කරන්න උස්සාහා කරන්නෙ එ නිසා මෙ ටොපා ටොපා කිය කිය පස්සෙන් එලොලා තවත් පරක් පරන තත්වෙට ගෙන්න හ්දන්නෙ ඇයි