ඇස් පරික්ෂාව (Challenging Test)
ඇස් පරික්ෂාව
ඇස් පරික්ෂාව
මේක හරිම සරල test එකක් කරන්න තියෙන්නේ පහළ දක්වලා තියෙන පින්තූරය දිහා බලාගෙන ඉදලා එකේ ලියලා තියෙන වචන හරියට පිළිවෙලට කියන එකයි අමාරු නම් උත්සහා කරලා බලන්න නමුත් වෙනත් ක්‍රම use කරලා කරන්න යන්න එපා සමාන්‍යය විදියට බලන්න පෙනුනේ නැති වුනාට කමක් නෑ පුළුවන් තරම් කියන්න.ඊට පස්සේ ඊට අදාළ number එකත් එක්ක comment එකක් විදියට දාන්න. Thanks.!




මදෑ ටොපා අක්කි ඇස් පෙනීම දැකල තීක්ෂණ පෙනුම මනින්න ගියා


