ඇහේ කලු ඉංගිරියාව වටේ ටිකක් සුදු පාටට වගේ තියෙනවා. මේක පෙන්න්නන හොඳ ඩොක්ටර් කෙනෙක් කව්ද.
Dr K.H Wickramasinghe ගැන දන්නවද.හොඳයිද?
Dr K.H Wickramasinghe ගැන දන්නවද.හොඳයිද?
Salvin itin balala hoda hinawak Dala, meka awulak ne kiyai.දොස්තර කැත හිත ලගට යන්න එපා.
දොස්තර සැල්වින් හොදා
මේ ඩොක්ටර් හොඳ නෑ කියලද කියන්නෙ. හේතුව?දොස්තර කැත හිත ලගට යන්න එපා.
දොස්තර සැල්වින් හොදා
හොදයි. ලෙඩ්ඩු බය කරන්නේ නැහැ.මේ ඩොක්ටර් හොඳ නෑ කියලද කියන්නෙ. හේතුව?
හොද නැහැ කිව්වේ දොස්තර කැත හිත.
Mathaka na. Nawalokey Friday evening kohedaඉමල්කා ෆොන්සේකද?