ඇස් රිදෙනෝ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    අඩේ අලුත් site එකේ විනාඩි 10කට වඩා බලන් ඉන්න අමාරුයි බන් ඇස් මොකද්ද වෙනව black එකක් නැද්ද?
     
    • Like
    Reactions: iworld

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඇත්තටම ඇස් වලට හොඳ නැහැ. ටික කාලයක් යනකොට ඇස් වල ආබාධයක් එයි එකදිගටම එළකිරි එකේ ඉන්න අයගේ.
     
    • Like
    Reactions: iworld

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    This is good. There are many formatting option here. Earlier we have to go to advance to view formatting. Now its already there.
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    background colour එක ලා කහ පාටක් වගේ කරා නන් හරි, නැත්තන් ගොඩක් වෙලා ඉන්න හිතෙන්නේ නෑ :(:(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෝ ගෑණු වගේ නාහෙන් අඩන්න එපා යකෝ මේකේ..ෆේස්බුක් එකේ වෙනසක් වුනොත් උඹලා ඔහොම අඩනවද?