ඇස් ලෙඩ හැම තැනම

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ඇස් ලෙඩ හැම තැනම

    මටත් හැදුනා. පරිස්සම් වෙන්න . එක්කෙනෙකුට හදුනහම ගෙදර සේරටම වගේ හැදෙනවා. දවස් 3ක් 4ක් තියනවා. පල්ලෙහ තියන ලින්ක් එකෙන් වැඩි විස්තර බලගන්න
     
    • Like
    Reactions: toiya

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇස් වාට්ටු නොයා පැමිලි ඩොකාගෙන් බෙහෙත් අරං හරියන්නැද්ද බං ?
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අම්මෝ...ඔව් ඔව් බං...අපේ සෙට් එකෙං මං විතරයි බේරිලා ඉන්නෙ....අනිත් සේරටම හැදිල...
    පිරිසිදුව ඉදපල්ල...නාපල්ල හැමදාම...
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ඇස් වාට්ටු නොයා පැමිලි ඩොකාගෙන් බෙහෙත් අරං හරියන්නැද්ද බං ?

    ඇස් වාට්ටු යන්න ඔන් නෑ. ඇහැට දාන්න බෙහෙතක් දෙනවා. ඒක දාගෙන ගෙදරට වෙලා හිටියෑකි. හැබැයි ලැප් එකේ එහෙම ඉන්න ටිකක් අමාරුයි .
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇස් වාට්ටු යන්න ඔන් නෑ. ඇහැට දාන්න බෙහෙතක් දෙනවා. ඒක දාගෙන ගෙදරට වෙලා හිටියෑකි. හැබැයි ලැප් එකේ එහෙම ඉන්න ටිකක් අමාරුයි .

    ලැප් එකක් නං නෑ :D :D :D
    ඩෙස්ක්ටොප් එකක් තියෙන්නෙ.. ඒ නිසා අවුලක් වෙන එකක් නෑ :baffled: :baffled: :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇස් ලෙඩ හැදුනාම උදේට නැගිටිනකොට කඳුළු එනවද..? කොහොමද බං ඇස්ලෙඩ හැදුනාම දැනගන්නෙ.. මට ඊයෙ උණ ගත්තා.. කැස්සයි, සෙමයි ටිකක් තියෙනවා.. දැන් නම් උණ අඩුයි.. ඒත් අද උදේ නිදාගෙන නැගිටිනකොට ඇස් දෙකේ කඳුළු පිරිලා..:(
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    udheta
    ඇස් ලෙඩ හැදුනාම උදේට නැගිටිනකොට කඳුළු එනවද..? කොහොමද බං ඇස්ලෙඩ හැදුනාම දැනගන්නෙ.. මට ඊයෙ උණ ගත්තා.. කැස්සයි, සෙමයි ටිකක් තියෙනවා.. දැන් නම් උණ අඩුයි.. ඒත් අද උදේ නිදාගෙන නැගිටිනකොට ඇස් දෙකේ කඳුළු පිරිලා..:(

    එනං වෙන කේස් එකක් වෙන්නැති. උදෙට ඇස් අරින්න බෑ බං කබ පිරිලා ඇස් පියන් දෙක ඇලිලා
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781

    crazy look my links man.. i already instructed unfortunately i cant add links but you can access to my profile;; then see
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇස් ලෙඩ හැදුනාම උදේට නැගිටිනකොට කඳුළු එනවද..? කොහොමද බං ඇස්ලෙඩ හැදුනාම දැනගන්නෙ.. මට ඊයෙ උණ ගත්තා.. කැස්සයි, සෙමයි ටිකක් තියෙනවා.. දැන් නම් උණ අඩුයි.. ඒත් අද උදේ නිදාගෙන නැගිටිනකොට ඇස් දෙකේ කඳුළු පිරිලා..:(

    අඩෝ මටත් ඕක තියෙනව :shocked: :shocked:
    ඈනුම් ගියාමත් කඳුලු එනව :dull: :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    udheta

    එනං වෙන කේස් එකක් වෙන්නැති. උදෙට ඇස් අරින්න බෑ බං කබ පිරිලා ඇස් පියන් දෙක ඇලිලා
    ආහ්.. කඹ එන සීන් එකක් නම් නෑ.. මගෙත් ඇස් අරින්න අමාරුයි හැබැයි.. ඇලවිලා වගේ..:(

    අඩෝ මටත් ඕක තියෙනව :shocked: :shocked:
    ඈනුම් ගියාමත් කඳුලු එනව :dull: :dull:
    මට කාලයක් හොඳ වෙලා තිබ්බා බං.. මුලින්ම මං බෙහෙතුත් ගත්තා ඔය ලෙඩෙට.. මං ඉස්සර Ebook කියෙව්වා.. ඩොක්ටර් කිව්වා ඒ නිසා කියලා එහෙම වෙන්නෙ.. මං ගාව ඒ දවස්වල තිබ්බෙ CRT මොනිටර් එකක්.. අන්තිමේ මං මොනිටර් එකත් මාරු කලා.. Ebook කියවන එකත් නවත්තල දැම්මා.. එතකොට කාලයක් හරි ගිහින් තිබ්බා.. ආයෙම හැදිලා බං.. මේ ලෙඩේ නිසාද, නැත්තං කලින් අවුලමද දන්නෑ.. අද බෙහෙත් ගන්න ඕනි..:(

    උඹ CRT එකක් නේද Use කරන්නෙ.. ඒක මාරු කරපං මචං..:cool:

    crazy look my links man.. i already instructed unfortunately i cant add links but you can access to my profile;; then see
    කෝ බං..?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    ලැප් එකක් නං නෑ :D :D :D
    ඩෙස්ක්ටොප් එකක් තියෙන්නෙ.. ඒ නිසා අවුලක් වෙන එකක් නෑ :baffled: :baffled: :baffled:
    :baffled::baffled::baffled:

    ඇස් ලෙඩ හැදුනාම උදේට නැගිටිනකොට කඳුළු එනවද..? කොහොමද බං ඇස්ලෙඩ හැදුනාම දැනගන්නෙ.. මට ඊයෙ උණ ගත්තා.. කැස්සයි, සෙමයි ටිකක් තියෙනවා.. දැන් නම් උණ අඩුයි.. ඒත් අද උදේ නිදාගෙන නැගිටිනකොට ඇස් දෙකේ කඳුළු පිරිලා..:(

    කදුළු විතරක් නෙමයි බන් කබ පිරෙනවා. හදාගන්න නම් එපා. පාරේ බැහැල යන්න බෑ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ආහ්.. කඹ එන සීන් එකක් නම් නෑ.. මගෙත් ඇස් අරින්න අමාරුයි හැබැයි.. ඇලවිලා වගේ..:(

    මට කාලයක් හොඳ වෙලා තිබ්බා බං.. මුලින්ම මං බෙහෙතුත් ගත්තා ඔය ලෙඩෙට.. මං ඉස්සර Ebook කියෙව්වා.. ඩොක්ටර් කිව්වා ඒ නිසා කියලා එහෙම වෙන්නෙ.. මං ගාව ඒ දවස්වල තිබ්බෙ CRT මොනිටර් එකක්.. අන්තිමේ මං මොනිටර් එකත් මාරු කලා.. Ebook කියවන එකත් නවත්තල දැම්මා.. එතකොට කාලයක් හරි ගිහින් තිබ්බා.. ආයෙම හැදිලා බං.. මේ ලෙඩේ නිසාද, නැත්තං කලින් අවුලමද දන්නෑ.. අද බෙහෙත් ගන්න ඕනි..:(

    උඹ CRT එකක් නේද Use කරන්නෙ.. ඒක මාරු කරපං මචං..:cool:

    කෝ බං..?

    ඔව් CRT තමා :( :( :(
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඇස් ලෙඩ හැදුනාම උදේට නැගිටිනකොට කඳුළු එනවද..? කොහොමද බං ඇස්ලෙඩ හැදුනාම දැනගන්නෙ.. මට ඊයෙ උණ ගත්තා.. කැස්සයි, සෙමයි ටිකක් තියෙනවා.. දැන් නම් උණ අඩුයි.. ඒත් අද උදේ නිදාගෙන නැගිටිනකොට ඇස් දෙකේ කඳුළු පිරිලා..:(

    http://www.elakiri.com/forum/showthread.php?t=1679693