තාම එහෙමයි මචං වෙනසක් නැහැ@magix මචන් දැන් අර vaccin අව්ල කොහොමද?
මටත් වෙනදාට වඩා effect එක වැඩී වගේ බන්. බය නැද්ද උබට?තාම එහෙමයි මචං වෙනසක් නැහැ
බයයි බං ඉස්සරහ ගැන . ඒත් මොනවා කියලා කරන්න ද බං ජස්ටින් බිබර් ට වෙච්ච දේ දැක්කම තවත් බය හිතෙනවා බංමටත් වෙනදාට වඩා effect එක වැඩී වගේ බන්. බය නැද්ද උබට?
එන්න එන්න වැඩීනේ.මන් හිතුවා අඩු වෙයි කියලා.බයයි බං ඉස්සරහ ගැන . ඒත් මොනවා කියලා කරන්න ද බං ජස්ටින් බිබර් ට වෙච්ච දේ දැක්කම තවත් බය හිතෙනවා බං
මම විටමින් ගන්න කියලා හිතාගෙන ඉන්නේ .ඇග ට පණත් නැහැ ඉස්සර වගේ .එන්න එන්න වැඩීනේ.මන් හිතුවා අඩු වෙයි කියලා.