ඇස් වහක් කට වහක් නම් වදින්න එපා

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මටත් වෙනදාට වඩා effect එක වැඩී වගේ බන්. බය නැද්ද උබට?
    බයයි බං ඉස්සරහ ගැන . ඒත් මොනවා කියලා කරන්න ද බං ජස්ටින් බිබර් ට වෙච්ච දේ දැක්කම තවත් බය හිතෙනවා බං
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    බයයි බං ඉස්සරහ ගැන . ඒත් මොනවා කියලා කරන්න ද බං ජස්ටින් බිබර් ට වෙච්ච දේ දැක්කම තවත් බය හිතෙනවා බං
    එන්න එන්න වැඩීනේ.මන් හිතුවා අඩු වෙයි කියලා.
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එන්න එන්න වැඩීනේ.මන් හිතුවා අඩු වෙයි කියලා.
    මම විටමින් ගන්න කියලා හිතාගෙන ඉන්නේ .ඇග ට පණත් නැහැ ඉස්සර වගේ .
     
    • Wow
    Reactions: ST.PIERRE