ඇස් වහලත් පේන කෙල්ලෙක්

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
FAKE-AND-GAY.jpg


Magic doesnt exist, only tricks.
 

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    REPOST n FAKE bng..eki ta wena ekek kiynwa hdphn ekakin. indian karaynge gon joke.. ema eyta penwanam mona karanna barida :lol::lol::lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හිතාගන්න බැහැ.........
    මේක ඇත්තක්ම නං පිස්සු හැදෙනවා හැබැයි.......
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    REPOST n FAKE bng..eki ta wena ekek kiynwa hdphn ekakin. indian karaynge gon joke.. ema eyta penwanam mona karanna barida :lol::lol::lol::lol:

    නැහැ ඒක නෙමෙය් trick එක. ඒ කෙල්ලට blindfold එක යටින් පේනව. පොත කියවන කොට පොත මූන යටට කරල හරව හරව කියවන විදියෙන් තේරෙනව, මූනෙ හැඩය නිසා අපිට වඩා හොන්දට blindfold එක අස්සෙන් පේනව ඇති. ඒ වගේම blindfold එක බැඳල තියෙන්නෙ නහයට ගොඩක් උඩින්. පේනවනෙ අර judges ලගෙන් එක්කෙනෙක් පොත උඩට කරල අල්ලන්න කිව්වම host නැහැ නැහැ එහෙම පේන්නෙ නැහැ කියල ඉක්මනට ශේප් කරපු විදිය. එයාගෙ උදව්ව එක්කෙ තමය් වැඩේ කරන්නෙ මොකද වැඩසටහනටත් ගානක් හොයා ගන්න පුලුවන්නෙ.