ඇස් වාට්ටුව ලග car parking

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මචන් කොලබ ඇස් වාට්ටුවට යනවනම් car එක පාර්ක් කර ගන්න තැනක් තියෙනවද? safe තැනක් කිට්ටුව
    ඇස් වාට්ටුව ඇතුලේ පාර්ක් කරන්න දෙන්නේ නැ නේද
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    u12PNnW.png
     
    • Like
    Reactions: lakshitha2011

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පාක් එක වටේ.
    ආපිකෝ හයිඩ් පාක් කෝනර් පාක් එකේ.ශේප් එකේ දාන්න ඕනෙ හැබයි.
    කැනල් රෝඩ් එකේ.
    තව ප්‍රයිවට් කා පාක් එකක් තියනවා.ඒකේ දාලා යන්නෙ මන්.උදේ දාල හවස ගන්න 500යි.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕනි නම් පොඩ්ඩක් එහායින් ARPICO එකක් තියනවා :P:P

    https://www.google.com/maps/place/A...7d97b8ffb265915e!8m2!3d6.9175873!4d79.8610992
    ඔව් ඒකෙන් දාල ඇතුලට ගිහින් අනිත් පැත්තෙන් එලියට ඇවිල්ල වැඩේ කරගන්න ඕනෙ.අහු උනොත් චොර ආ

    පාරේ අයිනේ ද පාර්ක් කරන්න තියෙන්නේ
    මෙතනින් දාල යමන්. සේෆ් සිකුරිටි කෙනෙකුත් ඉන්නවා.

    Ms.G Holdings (Pvt) Ltd
    No.14 Tichbourne Passage, Colombo 01000
    077 638 1503
    https://maps.app.goo.gl/XgG4NszFeVhRFK9w6
    ------ Post added on Nov 15, 2021 at 11:36 AM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් කොලබ ඇස් වාට්ටුවට යනවනම් car එක පාර්ක් කර ගන්න තැනක් තියෙනවද? safe තැනක් කිට්ටුව
    ඇස් වාට්ටුව ඇතුලේ පාර්ක් කරන්න දෙන්නේ නැ නේද

    mcn park eka laga danna ethana liyanne na shape arpico eke dn salli gnnwa kalin wage danna denne na

    hodama de park eka gawa danna