ඇස් සුද්ධ කරනවා දැකලා තියෙවාද?

DIY

Member
Mar 18, 2016
830
249
0
mage ammo agath ekka hiriwatuna. u gal koriyaka wada karala wage gal load ekakma aha asse ne:lol:
 

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ඇහැට තුවාල වෙන්නේ නැද්ද බන් ?
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඇස් වලට සොරි ඩොට් කොම් වෙන වැඩක්. අරූගේ ඇස්වලින් ලේත් එනවා. ඉන්දියන් කාරයොන්ගේ රොඩී වැඩ.