ඇස්_අද්දර හමු නොවෙනා...
ඇස් අද්දර හමු නොවෙනා...
හඩවත් සවනට නොයෙනා...
එනමුදු මතකේ රැදෙනා............
ඔබ ස්වප්නයක්ද සිතුනා...........
ජීවිතයට මුලපුරනා.....
ඒ ආදරෙ හිත දවනා....
සත්තයි...
ඔබ ලග තිබුනා.......
ඔබ ලග තිබුනා......
පාලුව තනිකම මකනා...
ලග රැදුනත් හිත පිරෙනා....
සුසුමන් වියැකී යැවෙනා...
අරුමේ ඔබගෙන් පෙනුනා....
ජීවිතයට මුලපුරනා.....
ඒ ආදරෙ හිත දවනා....
සත්තයි...
ඔබ ලග තිබුනා.......
ඔබ ලග තිබුනා......
හිතවත්කම් ගොඩ නැගෙනා..
හිත පත්ලෙන් පෙම් බදිනා...
හිතවතියේ මා පතනා.......
සෙනෙහේ ඔබගෙන් දැනුනා.......
ජීවිතයට මුලපුරනා.....
ඒ ආදරෙ හිත දවනා....
සත්තයි...
ඔබ ලග තිබුනා.......
ඔබ ලග තිබුනා......
ඇස අද්දර හමු නොවෙනා...
හඩවත් සවනට නොයෙනා...
එනමුදු මතකේ රැදෙනා............
ඔබ ස්වප්නයක්ද සිතුනා...........
හඩවත් සවනට නොයෙනා...
එනමුදු මතකේ රැදෙනා............
ඔබ ස්වප්නයක්ද සිතුනා...........
ජීවිතයට මුලපුරනා.....
ඒ ආදරෙ හිත දවනා....
සත්තයි...
ඔබ ලග තිබුනා.......
ඔබ ලග තිබුනා......
පාලුව තනිකම මකනා...
ලග රැදුනත් හිත පිරෙනා....
සුසුමන් වියැකී යැවෙනා...
අරුමේ ඔබගෙන් පෙනුනා....
ජීවිතයට මුලපුරනා.....
ඒ ආදරෙ හිත දවනා....
සත්තයි...
ඔබ ලග තිබුනා.......
ඔබ ලග තිබුනා......
හිතවත්කම් ගොඩ නැගෙනා..
හිත පත්ලෙන් පෙම් බදිනා...
හිතවතියේ මා පතනා.......
සෙනෙහේ ඔබගෙන් දැනුනා.......
ජීවිතයට මුලපුරනා.....
ඒ ආදරෙ හිත දවනා....
සත්තයි...
ඔබ ලග තිබුනා.......
ඔබ ලග තිබුනා......
ඇස අද්දර හමු නොවෙනා...
හඩවත් සවනට නොයෙනා...
එනමුදු මතකේ රැදෙනා............
ඔබ ස්වප්නයක්ද සිතුනා...........



