කිරියනි, උඩුමහලක් තියෙනවා ෆැක්ට්රි එකකට හරියන.ඒ නිසා බැලුවේ packaging plant එකක් දාන්න පිටින් කට්ටිය අරගෙන.එහෙම කරනවනම් කොහොමද pack කරන්න orders හොයාගන්නේ?? ඔය Atlas වගේ කම්පැනි වලින් එහෙම පිටට packin දෙනවද? ලොකු උදව්වක් දන්න කෙනෙක් කියනවනම් 






කෑම නැතුව වෙන දෙයක්..පැන්සල් ,පෑන්,හදුන්කූරු ඔය වගේ දේවල්..Thanks for bumpමම ඉස්සර වැකුම් පැකින් නං කරා. රට යන අයගේ කෑම එහෙම. ඔයා කියන්නේ මොන වගේ දෙයක්ද? කොහොම උනත් බම්ප් එකක්.