ඇසුරුම් orders හොයාගන්න විදිහ??

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    කිරියනි, උඩුමහලක් තියෙනවා ෆැක්ට්‍රි එකකට හරියන.ඒ නිසා බැලුවේ packaging plant එකක් දාන්න පිටින් කට්ටිය අරගෙන.එහෙම කරනවනම් කොහොමද pack කරන්න orders හොයාගන්නේ?? ඔය Atlas වගේ කම්පැනි වලින් එහෙම පිටට packin දෙනවද? ලොකු උදව්වක් දන්න කෙනෙක් කියනවනම් :D:love:🥺
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම ඉස්සර වැකුම් පැකින් නං කරා. රට යන අයගේ කෑම එහෙම. ඔයා කියන්නේ මොන වගේ දෙයක්ද? කොහොම උනත් බම්ප් එකක්.
     
    • Like
    Reactions: Soundwave

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මම ඉස්සර වැකුම් පැකින් නං කරා. රට යන අයගේ කෑම එහෙම. ඔයා කියන්නේ මොන වගේ දෙයක්ද? කොහොම උනත් බම්ප් එකක්.
    කෑම නැතුව වෙන දෙයක්..පැන්සල් ,පෑන්,හදුන්කූරු ඔය වගේ දේවල්..Thanks for bump