IMHO ඒක නවසීවතික (අසුභ) භාවනාව වගේ ඔතනදි බණ අහන්න ඉන්නේ යුද්ධයක් සමථයකට පත් කරපු නිසා මහන වෙච්ච සෙට් එකක් , ඒගොල්ලෝ home sick . ඒ බැදීම කඩන්න තමා . (
https://pitaka.lk/books/kunala-jathaka/2.html)
අසුභ භාවනාව උනත් කරන්නේ අපි ආසම පරිස්සම්ම කරන දේ අපේ ඇග, එකේ තියෙන negative points බලන එක .
කෑම වෙලාවට ප්‍රත්යාවෙක්ෂය කියන්නේ රහ හින්දා නෙමේ ඇග හැදෙන්න නෙමේ , සෙල්ලම් කරන්න නෙමේ කන්නේ කියලා හිතන එකට .
මෙ කතාවේ තියෙන්නේ සාමාන්‍ය පිරිම හිතක ආසම වෙන දේ කාන්තාවගේ negative points බලන එක .
දැන් මේක කියවන අයගේ context මේ කතාව හැරෙව්වොත් - රස්සාව කරනවා ගෙයක් හදනවා කබුරනවා ඔහේ කට්ට කාලා මැරිලා යනවා (නොර්මල් කරන දේවල් දිහා negative කෝණයක් )
දැන් බලන්න ඕන ඇයි එහෙම කියන්නේ කියලා , ඇයි අපේ ජිවිතේ වැඩිපුර positive සුබයි ගන්න දේවල් negative බලන්න කියන්නේ කියල .
BTW ඇග/ ගෑණු /කෑම මාරයි කියලා positive බලන එකත් සංකල්ප , ඇග/ ගෑණු /කෑම negative බලන එකත් සංකල්ප