ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    ඇයි ආයේ එඩිට් කරේ? 🤣

    මාව උබට කොහොම මතක තිබ්බත් මට වැඩක් නැ. 24/7 මන් උබගේ ඔලුව ඇතුලේ ඉන්නවා වගේ දැනෙනවනම් ගිහින් trauma specialist කෙනෙක් consult කරපන්.

    මට ඕනේ ඒවා මන් දාන්නේ ඔට ඕනේ විදිහට. එස් ලියනගේ එයාට ඕනේ ඒවා දායි. උබට පේද්දි පුක රිදෙන්න ගන්නවනම් ඒකට තමයි ignore කියලා function එකක් හදලා තියෙන්නේ forum එකේ ඇඩ්මින්ලා.
    එඩිට් කරන්න බැරිද? උඹ බලන්න කලින් එඩිට් කරෙ හැබයි, දාන්න ඔනෙය් කැල්ලට කලින් ඇඩ් වුනා.

    උඹට කලින් අම්පිටියෙ සුමනේ නිවන් යයි!
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,008
    113
    උඹට කලින් අම්පිටියෙ සුමනේ නිවන් යයි!

    සාදු සාදු 🙏🏻

    මනුස්සයෙන් නිවන් දකිනවා, ධර්මය අවබෝධ කර ගන්නවා තරම් රූපයෙන් බලලා, අහලා සතුටු වෙන්න පුලුවන් දෙයක් මටනම් නැ, ධර්මය ඇහෙන එකට අමතරව.

    පැය විසිහතරෙම තරහෙන් පිච්චෙන උබට වගේ personal arrears නැහැ මට මිනිස්සු එක්ක. කලින් මොනවා කරත්, ඕන කෙනෙක්ට මේ දැන් තිසරණයට එන්න පුලුවන්.

    අම්බපාලි, අංගුලිමාල රහත් වුන ශාසනයක උබ මොකෙක්ද මිනිස්සුන්ගේ ධර්මාවබෝධය ගැන සහතික දෙන්න?
     
    • Like
    Reactions: clumsyhulk

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    common sense එකත් නැති අය ඉන්නවා. විවාහ ප්‍රශ්න හදන්, ජීවිතේම අවුල් කරගන්න අය ඉන්නවා. හැම මට්ටමේම ඉන්න අයට නිවන් දකින්න පුලුවන් විදිහට තමයි පාර පෙන්නලා තියෙන්නේ. ඒක තමයි මහා කරුණාව.

    කොමන් දේවල් වලින් අන්තිමට යන්නේ පටිච්ච සමුප්පාදයටම තමයි.
    ඔව් මම කිව්වේ මේකට බැනල තියන අයට. මේ කියල තියන ඒවා ඇත්ත + common sense. මේවයෙන් කේන්ති යනව කියන්නෙ ඉතින් 5න් එකකට අහු වෙච්ච එවුන් තමයි
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,008
    113
    common sense.

    ඔතනින් එහා යන පංචස්කන්ධය, චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණය තමයි uncommon. uncommon තියා ලෝකෙ ඇතුලෙන් කොහෙත්ම හම්බෙන්නැහැ ඔය එකක්වත්. හොයන්න කැමතිනම්, බලන්න playlists වලට ගිහින්.

    https://youtube.com/@akampitha?si=TLjDDqT2bZogZ2w1
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    ඔතනින් එහා යන පංචස්කන්ධය, චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණය තමයි uncommon. uncommon තියා ලෝකෙ ඇතුලෙන් කොහෙත්ම හම්බෙන්නැහැ ඔය එකක්වත්. හොයන්න කැමතිනම්, බලන්න playlists වලට ගිහින්.

    https://youtube.com/@akampitha?si=TLjDDqT2bZogZ2w1
    මම මේ ගොඩක් ඒවා study කරල තියනවා මචං. අවුරුදු 5ක වගේ season එකක් තිබුණා මේවා ම follow කරපු. දැන් පොඩ්ඩක් realistic life එකේ ඉන්නේ. මේ ලෝකේ ගේමක් ගහගන්න ඕනේ කියන එකේ.

    I have seen too much dark shit to believe in Karma and Retribution
     
    • Like
    Reactions: Blair Solari

    EternalQuest

    Active member
  • Nov 21, 2024
    147
    148
    43
    LK
    මේකෙ ඔහොම එකක් නෑනෙ
    https://pitaka.lk/books/kunala-jathaka/3.html

    ප. ලි. - ඒ සම්පූර්ණ කතාව නෙවේනෙ.
    මේක නම් කියෙව්වෙ නෑ
    https://pitaka.lk/books/kunala-jath...UKGS9nRrZw7bfhNzcL_aem_okjMHzGwtq6NCbOw3zHf0A
    මෙක දාපු නිසා අන්තිම වෙනකම් කියවනකොට හම්බුනා..
    මෙකෙ තියෙන්නෙ https://pitaka.lk/books/kunala-jathaka/12.html

    8CJjmEA.png
     
    Last edited:
    • Like
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මෙක දාපු නිසා අන්තිම වෙනකම් කියවනකොට හම්බුනා..
    මෙකෙ තියෙන්නෙ https://pitaka.lk/books/kunala-jathaka/12.html

    8CJjmEA.png
    මේ කොටස බලන්නකො 👇

    වදන් වලට රැවටෙන්න එපා...
    ඉතින් යම් කිසි ස්ත්‍රියකට තමන් සොයා බලද්දී පුරුෂයෙක් සතු ව ලබා ගත යුතු වස්තුවක් හෝ යම් කිසිවක් තිබෙන බව දකින්නට ලැබුණොත්, එතකොට කාම්බෝජ දේශයේ මිනිසුන් දිය සෙවෙල් වලින් අශ්වයින් අල්ලා ගන්නවා වගේ, මෘදු වචන වලින් ඒ පුරුෂයා ව තමන් ගේ වසඟයට ගන්නවා.

    ඉතින් සොයා බලද්දී පුරුෂයා තුළ ගත යුතු දෙයක් නැත්නම් එතකොට, ගඟ තරණය කළ විට පහුර අත හරිනවා වගේ පුරුෂයා ව අතහැර දමනවා.

    සිලේසූපමා සිඛීරිව සබ්බභක්ඛා

    තික්ඛමායා නදීරිව සීඝසෝතා

    සේවන්ති හේතා පියමප්පියඤ්ච

    නාවා යථා ඕරකුලං පරඤ්ච
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    මේ කොටස බලන්නකො 👇

    වදන් වලට රැවටෙන්න එපා...
    ඉතින් යම් කිසි ස්ත්‍රියකට තමන් සොයා බලද්දී පුරුෂයෙක් සතු ව ලබා ගත යුතු වස්තුවක් හෝ යම් කිසිවක් තිබෙන බව දකින්නට ලැබුණොත්, එතකොට කාම්බෝජ දේශයේ මිනිසුන් දිය සෙවෙල් වලින් අශ්වයින් අල්ලා ගන්නවා වගේ, මෘදු වචන වලින් ඒ පුරුෂයා ව තමන් ගේ වසඟයට ගන්නවා.

    ඉතින් සොයා බලද්දී පුරුෂයා තුළ ගත යුතු දෙයක් නැත්නම් එතකොට, ගඟ තරණය කළ විට පහුර අත හරිනවා වගේ පුරුෂයා ව අතහැර දමනවා.
    meka attak.
     
    • Like
    Reactions: Little Hulk

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කරදර වැඩි වෙන්න ප්‍රවණතාවය වැඩි නිසා.

    ඉතා රූමත් කෙල්ලෙක් බදින එක කරදර වැඩි වෙන්න පසුබිම සැකසීමක්. පසුබිම හදපු ගමන් කරදර එනවා. ලෞකිකව පිරිහෙනවා. ලෞකික ප්‍රශ්න එක්ක ධර්මයක් අහන්න, ධර්මයේ හැසිරෙන්න බැරි වෙනවා. ප්‍රමාදයට පත් වෙලා මැරිලා යනවා.
    සෙස් පැත්ත පිරිහෙන්නේ නැතුව ඕන එකක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 😜

    පොත් 550ක් නෑ යකෝ ජාතක 550ක් තියෙන්නෙ. හැබැයි ජාතක 550 තිබ්බත් සින්හලුන්ගෙ ජාතකේ හොඳ නෑ. 🤷‍♂️
    I Agree Seth Meyers GIF by Late Night with Seth Meyers
    Pointing Up The Truth GIF
    Agreement Concur GIF
     
    Last edited:
    • Haha
    Reactions: 6h057 and Candid-B

    dragonsl

    Junior member
  • Dec 2, 2024
    60
    73
    18
    ඇසුරු කරන්න එපා වගේ බරපතල කතාවක් කියන එක නම් වැරදියි!

    මම නම් කියන්නෙ පුලුවන් තරම් ගෑනු ඇසුරු කරපල්ලා කියල :

    හැබැයි මෙන්න මේ ලිස්ට් එකට තමයි පිරිමි වැඩියෙන් ආකර්ෂණය වෙන්නේ.

    - Entertainment ෆීල්ඩ් වල ගෑනු. (නැටුම්, ගැයුම්, රඟපෑම්)
    - Saloon, Gym, Tattoo බිස්නස් වල ඉන්න ගෑනු.
    - Tattoo, piercings, crazy hair මේ ඕනම එකක්.
    - Modeling, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් වගේ සීන් වල ඉන්න ගෑනු.

    සීන් එක තේරෙනව නම් විතරක් අවබෝධෙන් බැන්දට, ආශ්‍රය කරාට කිසිම අවුලක් නෑ. එහෙම තේරුමක් නැති එකෙක් මේවට ලව් කරන්න, කසාද බඳින්න ගියොත් නම් කෑමක් කනවා සුපිරි.

    මේව අනිවාර්යෙන්ම එක්කො නඩු, නැත්තම් බඩු.
     
    • Like
    Reactions: Udee KJ and Cypress

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,953
    4,382
    113
    අනේ නිකන් පලයන් යන්න හුත්තෙ බණ නොකිය. ඔය උබට හිතෙන හිතෙන හුත්තවල් කියනව නේද ? බුදු හාමුදුරුවො මෙහෙම කියන්න ඇති කියලා හිතලා. ඕවට කියන්නෙ හුත්තෙ බණ කියලා. ඔය හුත්තෙ බණ තමයි දැන් බුද්ධහගමේ වැඩි හරියක් තියෙන්නෙ. එක එකා තමුන්ට හිතෙන හිතෙන කෑලි දාලා බුද්ධහගම කියන්නෙ දැන් නිකන් හරියට ලයිට් දාලා, මිදි පොකුරු එල්ලලා, ස්පොයිලර් ගහල, මහත ටයර් දාලා මොඩිෆයි කරපු ත්‍රීවිල් එකක් වගේ 🤷‍♂️
    දැන් ඔය කියල තියෙන දේවල් බොරුද?(උගෙ අනිත් දේවල් අදාළ නැත.)
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,988
    1
    61,069
    113
    Mother Earth
    දැන් ඔය කියල තියෙන දේවල් බොරුද?(උගෙ අනිත් දේවල් අදාළ නැත.)
    අනිවාර්යෙන්ම බොරු සහතිකවම බොරු. ලස්සන කැත ඒ ඒ පුද්ගලයට අදාළ දේවල්. තව කෙනෙක් ගේ ලස්සන තව කෙනෙක්ට අදාළ නෑ. ගෑනි ලස්සනයි / කැතයි කියලා ඒක තමුන්ගේ වැඩ වලට බාධා වෙන්නෙ කොහොමද. ඔය නිවන කියන එක අමතක කරපංකෝ. අපි හිතමු ලෞකික ජීවිතේ සතුටින් ඉන්න ගෑනිගේ ලස්සන කැත අදාළ නෑනේ. ලස්සන හෝ කැත ඒක අදාළ නෑනේ මනසින් ලස්සන කැත කියන දිශාවන් වලට බැඳිලා නැත්තම්. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,953
    4,382
    113
    අනිවාර්යෙන්ම බොරු සහතිකවම බොරු. ලස්සන කැත ඒ ඒ පුද්ගලයට අදාළ දේවල්. තව කෙනෙක් ගේ ලස්සන තව කෙනෙක්ට අදාළ නෑ. ගෑනි ලස්සනයි / කැතයි කියලා ඒක තමුන්ගේ වැඩ වලට බාධා වෙන්නෙ කොහොමද. ඔය නිවන කියන එක අමතක කරපංකෝ. අපි හිතමු ලෞකික ජීවිතේ සතුටින් ඉන්න ගෑනිගේ ලස්සන කැත අදාළ නෑනේ. ලස්සන හෝ කැත ඒක අදාළ නෑනේ මනසින් ලස්සන කැත කියන දිශාවන් වලට බැඳිලා නැත්තම්. 🤷🏻‍♂️
    ලස්සන කැත කියන එක සාපේක්ෂයි තමයි බං. ඒත් ඔතන ඔය කියන්නෙ, නිකමට හිතපන් පහුගිය කාලෙ හිට් වුන අනුදි ගැන. හිතපන් අනුදි කියන්නෙ සුපර් හිට් එකක්. සෑහෙන්න ආකර්ශනයක් හිමියි. ඕවරෝල් හැමපැත්තෙන්ම සෑහෙන්න ජනප්‍රියත්වයක් තියෙනව. පැජන්ට්ස්, ඇඩ්ස්, ඩ්‍රාමාස්, එම්බසර් සහ සෑහෙන්න තවත් දේවල්. හිතපන් කොහොම හරි එයාව බඳිනව සාමාන්‍ය එකෙක්. උඹ කියන්නෙ සාමාන්‍ය කෙල්ලෙක් බැන්ද වගේ සැනසීමෙන් ඌට ඉන්න පුලුවන් වෙයිද. මම නං හිතන්නෑ පුලුවන් වෙයි කියල. (උදාහරණයක් :)
    මේ ඇති. ඉතුරු ටික උඹ හිතාගනිං. අනික අපි බැන්දෙ නෑ කියල අනිත් උන් නිකං ඉන්න එකක් නෑනෙ. කැමති එකෙක් අරන් යයි.
     
    • Haha
    Reactions: Candid-B

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,008
    113
    අනිවාර්යෙන්ම බොරු සහතිකවම බොරු. ලස්සන කැත ඒ ඒ පුද්ගලයට අදාළ දේවල්. තව කෙනෙක් ගේ ලස්සන තව කෙනෙක්ට අදාළ නෑ. ගෑනි ලස්සනයි / කැතයි කියලා ඒක තමුන්ගේ වැඩ වලට බාධා වෙන්නෙ කොහොමද. ඔය නිවන කියන එක අමතක කරපංකෝ. අපි හිතමු ලෞකික ජීවිතේ සතුටින් ඉන්න ගෑනිගේ ලස්සන කැත අදාළ නෑනේ. ලස්සන හෝ කැත ඒක අදාළ නෑනේ මනසින් ලස්සන කැත කියන දිශාවන් වලට බැඳිලා නැත්තම්. 🤷🏻‍♂️

    බයිලනේ. Perfect moral standpoints වලින් සමාජයක් වැඩ කරන්නැහැ. ගෙයින් එලියට බැස්ස ගමන් ඔය සුරංගනා කතා කඩන් වැඩෙනවා.

    කැත, ලස්සන කියන දෙකේ උබගේ ජීවීතයට තියෙන influence එක නිසාමයි මේ හෑල්ල ලියන්න පුලුවන් වෙන්නෙත් උබට. මනස කෙහොමත් වෙනස් බව තමයි දැනගන්නේ. වෙනස් කියලා දැනගත්තහම ඇති. වෙනසට කැමති/ අකමැති වුනත් ඕක පොට පැනලා දෙකෙන් එකකට යනවා තමයි.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,988
    1
    61,069
    113
    Mother Earth
    බයිලනේ. Perfect moral standpoints වලින් සමාජයක් වැඩ කරන්නැහැ. ගෙයින් එලියට බැස්ස ගමන් ඔය සුරංගනා කතා කඩන් වැඩෙනවා.

    කැත, ලස්සන කියන දෙකේ උබගේ ජීවීතයට තියෙන influence එක නිසාමයි මේ හෑල්ල ලියන්න පුලුවන් වෙන්නෙත් උබට. මනස කෙහොමත් වෙනස් බව තමයි දැනගන්නේ. වෙනස් කියලා දැනගත්තහම ඇති. වෙනසට කැමති/ අකමැති වුනත් ඕක පොට පැනලා දෙකෙන් එකකට යනවා තමයි.
    හරි උබ කියන දේ තමයි බයිල නැත්තෙ. 🤷‍♂️
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,008
    113
    හරි උබ කියන දේ තමයි බයිල නැත්තෙ. 🤷‍♂️

    මේවා සරල ලෞකික දේවල් බන්. ධර්මය නෙමෙයි. ඩේට් කරලා හුකලා ජීවත් වෙන ඕන කෙනෙක්ට තේරේන සරල points. ඉතින් එහෙම දේවලුත් උබට බයිලා වගේ පේනවනම් එතනින් එහාට කොහොම යන්නද?
     
    • Haha
    Reactions: Candid-B