ඇසේ සුද ඉවත් කර කාච දැමීම

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    මගෙ එක ඇහක සුද ඉවත් කරලා කාචයක් දැම්මා රජයේ ඉස්පිරිතාලෙකින්. ඒකෙන් පස්සේ මට කණ්නාඩි නැතිව දුරවත් ලගවත් හරියට පැහැදිලිව ඒ ඇහෙන් පේන්නෙ නෑ. නමුත් සුද එන්න කලින් කණ්නාඩි දැම්මේ නෑ මම. අනිත් ඇහෙත් සුද ඉවත් කරලා කාචයක් දාන්න වෙලා තියෙන්නෙ. එහෙම සුද ඉවත් කර කාචයක් දැම්මට පස්සේ දුර ලග දෙකම කණ්ණාඩියක් නැතිව පැහැදිලිව පේන්නෙ නැති එක සාමාන්‍යද?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    කාචෙ දැම්මට පස්සෙ හොඳට පේන්න ඕනෙ කණ්ණාඩි නැතුව දන්න තරමට (කලින් කණ්ණාඩි දැම්මෙ නැති අයට)...
    කණ්ණාඩි දැම්මම හොඳටම පේනවද දුර ලඟ දෙකම?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    මගෙ එක ඇහක සුද ඉවත් කරලා කාචයක් දැම්මා රජයේ ඉස්පිරිතාලෙකින්. ඒකෙන් පස්සේ මට කණ්නාඩි නැතිව දුරවත් ලගවත් හරියට පැහැදිලිව ඒ ඇහෙන් පේන්නෙ නෑ. නමුත් සුද එන්න කලින් කණ්නාඩි දැම්මේ නෑ මම. අනිත් ඇහෙත් සුද ඉවත් කරලා කාචයක් දාන්න වෙලා තියෙන්නෙ. එහෙම සුද ඉවත් කර කාචයක් දැම්මට පස්සේ දුර ලග දෙකම කණ්ණාඩියක් නැතිව පැහැදිලිව පේන්නෙ නැති එක සාමාන්‍යද?
    Auto focus wena lence ekak damme natte
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මගෙ එක ඇහක සුද ඉවත් කරලා කාචයක් දැම්මා රජයේ ඉස්පිරිතාලෙකින්. ඒකෙන් පස්සේ මට කණ්නාඩි නැතිව දුරවත් ලගවත් හරියට පැහැදිලිව ඒ ඇහෙන් පේන්නෙ නෑ. නමුත් සුද එන්න කලින් කණ්නාඩි දැම්මේ නෑ මම. අනිත් ඇහෙත් සුද ඉවත් කරලා කාචයක් දාන්න වෙලා තියෙන්නෙ. එහෙම සුද ඉවත් කර කාචයක් දැම්මට පස්සේ දුර ලග දෙකම කණ්ණාඩියක් නැතිව පැහැදිලිව පේන්නෙ නැති එක සාමාන්‍යද?

    සමහර අයගේ ඇහේ සුද ගොඩක් මෝරලා ත්බ්බොත් පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැයි සුද මොරලද නැතිද කියන එක ඔයාට කලින් කියනවා දොස්තර....

    කොහොමත් දොස්තර නිර්දේශය තමයි කන්නාඩි ගන්න කියන එක...

    අපේ තාත්තාගේ එක ඇසක් කරා ජයවර්දනපුර රෝහලෙන්.... කොරෝනා පීක් එක තිබ්බ කාලේ කරේ... ( ගෝටා එලවන්න කලින් කරේ ) 65 විතර ගියා ඒ දවස් වල.... ඊට හරියටම අවුරුද්දකට පස්සේ අනික් ඇසට කරා.... ඒක කරේ idh වල තියෙන "සුවනෙත" කියන රෝහලෙන්... ඩොක්ටර් චාමර කියලා කෙනෙක් කරේ.... එකටත් 70 විතර කිට්ටු ගානක් ගියේ...

    පලවෙනි ඇස කරාම කන්නාඩි දැම්මා... දෙවැනි ඇසත් කරාම පෙනීම වැඩි වෙලා නිසා එයා දැන් වැඩියම කන්නාඩි දන්නේ නෑ... ඒ වුනාට දාන්න ඕනා ..දොස්තර කිවේ කන්නාඩි දාන්න කියල....

    සල්ලි ටිකක් එකතු කරන් ටිකක් හොද තැනකින් බලලා කර ගන්න... රජෙ රෝහල් වල මේ දවස් වල ඇස් වලට කේස්... කීප දෙනෙක් ම අන්ද වුනා.... ටීවී එකෙත් පෙන්නුවේ.. කොලබට ලගයි නම් idh සුවනෙත එකට යන්න... සේවාව නම් හොදයි ජයවර්දන පුර රෝහලට වඩා ....

    කොහොමත් ඔයාට අනික් ඇසත් ඉක්මනින් කර ගන්න වෙයි.. ඒක නිසා මුදල් ටිකක් එකතු කර ගන්න....
     
    AnuradhaRa

    Well-known member
  • සමහර අයගේ ඇහේ සුද ගොඩක් මෝරලා ත්බ්බොත් පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැයි සුද මොරලද නැතිද කියන එක ඔයාට කලින් කියනවා දොස්තර....

    කොහොමත් දොස්තර නිර්දේශය තමයි කන්නාඩි ගන්න කියන එක...

    අපේ තාත්තාගේ එක ඇසක් කරා ජයවර්දනපුර රෝහලෙන්.... කොරෝනා පීක් එක තිබ්බ කාලේ කරේ... ( ගෝටා එලවන්න කලින් කරේ ) 65 විතර ගියා ඒ දවස් වල.... ඊට හරියටම අවුරුද්දකට පස්සේ අනික් ඇසට කරා.... ඒක කරේ idh වල තියෙන "සුවනෙත" කියන රෝහලෙන්... ඩොක්ටර් චාමර කියලා කෙනෙක් කරේ.... එකටත් 70 විතර කිට්ටු ගානක් ගියේ...

    පලවෙනි ඇස කරාම කන්නාඩි දැම්මා... දෙවැනි ඇසත් කරාම පෙනීම වැඩි වෙලා නිසා එයා දැන් වැඩියම කන්නාඩි දන්නේ නෑ... ඒ වුනාට දාන්න ඕනා ..දොස්තර කිවේ කන්නාඩි දාන්න කියල....

    සල්ලි ටිකක් එකතු කරන් ටිකක් හොද තැනකින් බලලා කර ගන්න... රජෙ රෝහල් වල මේ දවස් වල ඇස් වලට කේස්... කීප දෙනෙක් ම අන්ද වුනා.... ටීවී එකෙත් පෙන්නුවේ.. කොලබට ලගයි නම් idh සුවනෙත එකට යන්න... සේවාව නම් හොදයි ජයවර්දන පුර රෝහලට වඩා ....

    කොහොමත් ඔයාට අනික් ඇසත් ඉක්මනින් කර ගන්න වෙයි.. ඒක නිසා මුදල් ටිකක් එකතු කර ගන්න....
    අපේ අම්මටත් දාන්න කිව්ව
    ඔයාල කියන විදියට ප්‍රයිවට් කරගත්තොත් නුවණට හුරුයි වගේ
    ඇස් දෙක කියන්නෙ ජීවිතයක් වගේනෙ..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,690
    25,751
    113
    අවුරුදු 5කට විතර කලින් තාත්තගේ ඇස් දෙකේම කරා. (එකපාර කරේ නෑ). තිබුනට වඩා පෙනීම ගොඩක් හොඳ උනා. කන්නාඩි දාන්න ඕනේ උනේ පොඩි අකුරු කියවන්න විතරයි. තවම අවුලක් නෑ. ප්‍රයිවට් කරේ හැබැයි. මේ දවස්වල Hospital එකේ කරලා පේන්නේ නැතිව ගිය කතා 2-3ක්ම ඇහුනා. පුළුවන්නම් ප්‍රයිවට් කරගන්න
     
    • Like
    Reactions: Asmodeus

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    Wayasata yanna oni naa bung.. Umbala monawatahari Steriods gannawanum.. (Neuro case walata wage) Steroid induced Cataract enna puluwan. meka godak una Corona Vaccine walin passe.. Side effects nawawththana Steroid beepu unta..