ඇසේ සුද

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මචං ඇසේ සුද හොද කරනන්න පුලුවන් වෙද මහත්තයෙක් ඉන්නවද කොලඔ අවටින්..
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    mama danna widiyata ase suda hoda karanna baa. operation karala ayin karala contact lense ekak danawa. Sinhala wedakam karanna yanna epaa. mokada as walata dana deewal pirisidu wenna ona. beth kochara hoda unath kohoma hadanawa da danne naa.

    Dr makuloluwa

    Gawata yanna nawaloka ennawa. recomand karanna puluwan kenek. thawath hoda aya athi mama yanne meya gawata.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,708
    1
    60,327
    113
    Mother Earth
    සිංහල බෙහෙත් කරන කෙනෙක් ඉන්නව බන්. ඌ ඇහැට නෙමෙයි බෙහෙත් දාන්නෙ. කකුලෙ මහපට ඇඟිල්ලට බෙහෙත් තියල බඳින්නෙ ඇහැ හොඳ වෙන්න.:nerd:
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    සිංහල බෙහෙත් කරන කෙනෙක් ඉන්නව බන්. ඌ ඇහැට නෙමෙයි බෙහෙත් දාන්නෙ. කකුලෙ මහපට ඇඟිල්ලට බෙහෙත් තියල බඳින්නෙ ඇහැ හොඳ වෙන්න.:nerd:

    Details dennako bro
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    සිංහල බෙහෙත් කරන කෙනෙක් ඉන්නව බන්. ඌ ඇහැට නෙමෙයි බෙහෙත් දාන්නෙ. කකුලෙ මහපට ඇඟිල්ලට බෙහෙත් තියල බඳින්නෙ ඇහැ හොඳ වෙන්න.:nerd:

    maath ahala thiyanawa ahata beheth karanne kakule mapata agillata kiyala..
    wisthara daaapan apitath ekkama danaganna
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    සිංහල ‌බෙහෙත් ඇහැට කරන එක ටිකක් බයානකයි බන්. හරි ‌වෙදා ‌හොර ‌වෙදා ‌‌හොයාගන්න විදියක් නෑ. විෂබීජ යන්න ඉඩකඩ වැඩී. ඔ්ව කරන්න ගිහින් ඇහැ සම්පූර්ණයෙන්ම නැතිවෙච්චි මිනිස්සු ඉන්නව. දැන් ‌ලේසර් වලින් සුද අයින් කරන විදියක් තියනව. එදාම ‌ගෙදර යන්නත් පුලුවන්
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63

    Agili walata beheth badina tena mama dannawa..

    Ape Nangige as walata beheth kara. Eyata issara idan dura penawa adu gatiyak tibune. Beheth bedala vinadi 5n ma godak durata penda gatta. Apitath pudumay.
    Den godak kal idan krnawa 90% hari giya. Kannadi waden beruna

    Ammage ahe sudata beheth krnawa tawama. 60% wage tama hari giye.
    Eth awulak ne ahata mokuth danne ne. Agili walata beheth badinne

    https://www.444.lk/business-listings/landegedara-weda-piyasa
    Tawa weda mahattaya innawa "Seth Ayurvedic Hospital Homagama"

    Onna ape experience 1ka kiwwa. Apita wada godak hoda una aya innawa. Apeth hariyay tawa tikak kal karanam.

    Wedamahattayage nama = Bandusena Landegedara

    Homagama ekkena apita lagai.. eya hodaida bn eyagen beheth aran thiyenawada?
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පී. වීරසිංහ, බණ්ඩාර බුලංකුලම, ලංකාරාම පාර, අනුරාධපුර.
    ටෙල් 025- 3851356

    සෙනසුරාදා ඉරිදා බෙහෙත් කරනවා... උදේම යන්ට වෙනවා හැබැයි...
    සතියේ දවස්වල දවල් 12 ඉදලා -1.30 වගේ වෙනකම් දෙනවා.. අයෙ හවස බෙහෙත් දෙන්නේ..

    තව පානදුරේ ගඟුලේ වේදමහත්තයෙක් ඉන්නවලු... ඒ පැත්තේ කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහල බලන්ට... කොලවරියා වගේ කෙනෙක්ගෙන්....

    පානදුරේ පැත්තේ තව වේදමහත්තයෙක් ගැන ත්‍රෙඩ් එකක්.. මෙතෙන්ට ගියොත් විස්තර මටත් කියන්ට...
    http://www.elakiri.com/forum/showthread.php?t=1791179
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Homagama ekkena apita lagai.. eya hodaida bn eyagen beheth aran thiyenawada?

    Ay ban oya uda mama kiyala tiyenne. Aran tiyenawa vitarak nemey denuth karagena yanawa.

    Ekkenama tama place 2kema inne.

    Eyage gewal Gelanigama Homagamatath enawa satiyata dawasak 2k

    Gihin balapan ikmanatama..
     
    Last edited: