චරිත් ෆොන්සේකා
T Tz4400 Well-known member Feb 11, 2021 4,252 1 2,930 113 Oct 21, 2024 #42 topkollek said: කවුද? Click to expand... Ward place vision care , twa podi kannadi shop wala un , unta kannadiyata one eka wath denna be
topkollek said: කවුද? Click to expand... Ward place vision care , twa podi kannadi shop wala un , unta kannadiyata one eka wath denna be
AnuradhaRa Well-known member Dec 25, 2010 62,111 1 43,585 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 21, 2024 #44 මේ වම් ඇහේ එක සර්ජරි එක කරාට පස්සෙ එදාම මේ කොළ ටික දෙනව දඩුගම රේඩියන්ට් එක Dr.Shamintha Amaratunge
W wissnshaftler Well-known member Dec 13, 2023 6,804 11,205 113 Oct 21, 2024 #45 Walter White said: සුබ උදෑසනක් !! ඇසේ සුද නිසා කාච දාගන්න කොලබ හෝ ගාල්ල අවටින් චැනල් කරන්න හොද ඩොකෙක් ඉන්නවද? Click to expand... ඩොකානංදන්නෙනෑ සර්. හැබැයි හේමාස් වත්තල එකෙ කොරනව. අර්බුඩයක් නෑ Reactions: Walter White and NRTG
Walter White said: සුබ උදෑසනක් !! ඇසේ සුද නිසා කාච දාගන්න කොලබ හෝ ගාල්ල අවටින් චැනල් කරන්න හොද ඩොකෙක් ඉන්නවද? Click to expand... ඩොකානංදන්නෙනෑ සර්. හැබැයි හේමාස් වත්තල එකෙ කොරනව. අර්බුඩයක් නෑ
Walter White Well-known member Nov 20, 2019 43,603 125,053 113 දෙහිවල Oct 22, 2024 #47 Dr.Prasad Pathirana Elpitiya Hospital මෙන්න මේ ඩොකා ගැන දන්න කෙනෙක් ඉන්නවද?