අක්ශි කාච පිලිබදව තොරතුරක් 🙏

AnuradhaRa

Well-known member
  • යමං ජාඇල දඩුගම රේඩියන්ට් එකට
    ඊශ්‍රායෙල් කාච තමා තියෙන්නෙ
    ඒකෙන් හොදම එක අම්මට දැම්මෙ
    ඇස් දෙකටම දැම්ම
    දැං ඇස් දෙක හොදට පේනව, කිසිම අවුලක් වුණේ නෑ

    කිසිම ප්‍රශ්නයක් නෑ

    වැඩිම පැකේජ් එක 95000 යි
    ඊට අමතරව චානල් ගාස්තු පරීක්ෂන වලට පොඩි ගාණක් යනව

    Dr.Shamintha Amaratunge තමා බැලුවෙ, සහ සර්ජරි එක කෙරුවෙ

    හැම දෙයක්ම ලස්සනට පිලිවෙලට සිද්ධ වෙනව

    G4nUJdB.jpg

    https://radianteye.lk/services/
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Unta be hariyata gelapena eka torala denna , eye Surgeon hambu wenna oneda
    ඇහේ වෙන ප්‍රශ්න තියෙනවද? නැත්නම් contact lens දාන්න නම් දොස්තර කෙනෙකුට පෙන්නන්න ඕන නෑ. Ward place vision care ekata yanna
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    යමං ජාඇල දඩුගම රේඩියන්ට් එකට
    ඊශ්‍රායෙල් කාච තමා තියෙන්නෙ
    ඒකෙන් හොදම එක අම්මට දැම්මෙ
    ඇස් දෙකටම දැම්ම
    දැං ඇස් දෙක හොදට පේනව, කිසිම අවුලක් වුණේ නෑ

    කිසිම ප්‍රශ්නයක් නෑ

    වැඩිම පැකේජ් එක 95000 යි
    ඊට අමතරව චානල් ගාස්තු පරීක්ෂන වලට පොඩි ගාණක් යනව

    Dr.Shamintha Amaratunge තමා බැලුවෙ, සහ සර්ජරි එක කෙරුවෙ

    හැම දෙයක්ම ලස්සනට පිලිවෙලට සිද්ධ වෙනව

    කන්නාඩි දාන්නෙ නැතුව දුර ළඟ දෙකම හොඳට පේනවද?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,930
    113
    ඇහේ වෙන ප්‍රශ්න තියෙනවද? නැත්නම් contact lens දාන්න නම් දොස්තර කෙනෙකුට පෙන්නන්න ඕන නෑ. Ward place vision care ekata yanna
    Eke inna balliyo tama kelewwe unta hariyata gana hada ganna ternne ne 6/9 ganna puluwan ekata interview giyama 6/18 kiyala palayan kiyala banna , aye kawadawath eye surgeon gen ahala tama ganne mata honda eye surgeon inna tanak hoyala diyan pin , eka ahak -3 k ganak eka tama case eka , kannadiye 6/9 ganna puluwan
     
    AnuradhaRa

    Well-known member
  • කන්නාඩි දාන්නෙ නැතුව දුර ළඟ දෙකම හොඳට පේනවද?
    පොත් පත්තර වගේ බලන්න කන්නාඩි දාන්න ඕනෙ මචං
    අම්මට ටීවි එකත් හොදට පේනව හැබැයි කන්නාඩි නැතුව
    ඒ කියන්නෙ මැද දුරත් කන්නාඩි නැතුව බලන්න පුලුවන්

    තව 180000 කාචයක් තියෙනව. full range කියල කියනව. multi focal කියල තියෙන්නෙ ඒක
    ඒ වුණාට එයාලටත් කන්නාඩි දාන්න වෙන අවස්ථා තියෙනව කියල මිස් කෙනෙක් කිව්ව

    monofocal හැම කාචයක්ම හදල තියෙන්නෙ දුර, මැද දුර ෆෝකස් වෙන්න
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,930
    113
    යමං ජාඇල දඩුගම රේඩියන්ට් එකට
    ඊශ්‍රායෙල් කාච තමා තියෙන්නෙ
    ඒකෙන් හොදම එක අම්මට දැම්මෙ
    ඇස් දෙකටම දැම්ම
    දැං ඇස් දෙක හොදට පේනව, කිසිම අවුලක් වුණේ නෑ

    කිසිම ප්‍රශ්නයක් නෑ

    වැඩිම පැකේජ් එක 95000 යි
    ඊට අමතරව චානල් ගාස්තු පරීක්ෂන වලට පොඩි ගාණක් යනව

    Dr.Shamintha Amaratunge තමා බැලුවෙ, සහ සර්ජරි එක කෙරුවෙ

    හැම දෙයක්ම ලස්සනට පිලිවෙලට සිද්ධ වෙනව

    G4nUJdB.jpg
    Ekata channel karama contact lenses specs ganna hati kiyala denawada bn

    පොත් පත්තර වගේ බලන්න කන්නාඩි දාන්න ඕනෙ මචං
    අම්මට ටීවි එකත් හොදට පේනව හැබැයි කන්නාඩි නැතුව
    ඒ කියන්නෙ මැද දුරත් කන්නාඩි නැතුව බලන්න පුලුවන්

    තව 180000 කාචයක් තියෙනව. full range කියල කියනව.
    ඒ වුණාට එයාලටත් කන්නාඩි දාන්න වෙන අවස්ථා තියෙනව කියල මිස් කෙනෙක් කිව්ව

    monofocal හැම කාචයක්ම හදල තියෙන්නෙ දුර, මැද දුර ෆෝකස් වෙන්න
    Channel fee kiyada bn book kara nne කොහොමද
    ------ Post added on Oct 21, 2024 at 11:47 AM
     
    • Like
    Reactions: Walter White

    AnuradhaRa

    Well-known member
  • Ekata channel karama contact lenses specs ganna hati kiyala denawada bn

    Channel fee kiyada bn book kara nne කොහොමද
    ------ Post added on Oct 21, 2024 at 11:47 AM
    spec ඉතිං එයාල තමා පරික්ෂන කරල තීරණය කරන්නෙ

    සර්ජරි එක කරන දවසට සල්ලි ගෙව්වම එයාල අදාල කාචෙ තියෙන පැක් එක අපිට දෙනව

    චැනල් ෆී 2500 යි
    පරික්ෂන තුනක් කෙරුව 3500 යයිද කොහෙද

    තව සර්ජරි එක කරාට පස්සෙ ඇස් කෙට දාන බේත් බෝතල් තුනට සල්ලි යනව. තුන්දාස් ගාණකද කොහෙද
    එච්චරයි

    සර්ජරි එක කලාට පස්සෙ සතියකින් ආයෙ එන්න කියවනනෙ, දවස් 10 කින්ද මංද
    එතකොට නොමිලේ වෙන ඩොක්ටර් කෙනෙක් බලනව.
     
    • Like
    Reactions: Nidarshana_k

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,930
    113
    spec ඉතිං එයාල තමා පරික්ෂන කරල තීරණය කරන්නෙ

    සර්ජරි එක කරන දවසට සල්ලි ගෙව්වම එයාල අදාල කාචෙ තියෙන පැක් එක අපිට දෙනව

    චැනල් ෆී 2500 යි
    පරික්ෂන තුනක් කෙරුව 3500 යයිද කොහෙද

    තව සර්ජරි එක කරාට පස්සෙ ඇස් කෙට දාන බේත් බෝතල් තුනට සල්ලි යනව. තුන්දාස් ගාණකද කොහෙද
    එච්චරයි

    සර්ජරි එක කලාට පස්සෙ සතියකින් ආයෙ එන්න කියවනනෙ, දවස් 10 කින්ද මංද
    එතකොට නොමිලේ වෙන ඩොක්ටර් කෙනෙක් බලනව.
    Ammata 6/6 ganna be kiyuwada , book eka danne කොහොමද number time ek
     
    • Like
    Reactions: Nidarshana_k

    AnuradhaRa

    Well-known member
  • 3DHG6RC.jpg

    https://www.hanitalenses.com/intraocular-implants/
    සුද තියෙන ස්වභාවික කාචෙ අයින් කරල දාන මේ කාච වලට කියන්නෙ Iol කියල ioL
    නැත්තං හිතයි ඇස් කන්නාඩි කාච කියල
    අයිඕඑල් කියල කියන එක හොදයි

    අම්මට දැම්මෙ Aspheric AF කියන එක
    AF කියන්නෙ auto focus එහෙම නෙමේ,
    aberration free කියන අදහස වෙන්න ඕනෙ

    Ammata 6/6 ganna be kiyuwada , book eka danne කොහොමද number time ek
    0117467467

    මේ නම්බර් එකට කතා කරල ඇස් පෙන්නන්න දිනයක් දාගන්න
    තව ඉතිං ලංකාවෙ හොද තැන් ඇති
    අපි ගියෙ මෙතනට නිසයි අපේ අත්දැකීම මම කිව්වෙ, විස්තර ටික කිව්වෙ
    සති දෙකක් ඇතුලත අම්මට කාච දෙකම දැම්ම

    මේ සර්ජරි එක කරන්න හැබැයි ඇහේ ප්‍රෙෂර් එක නෝමල් වෙන්න ඕනෙ
    එයාල පලවෙනි දවසෙ ඒ ඔක්කොම බලනව
    https://radianteye.lk/services/
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k

    AnuradhaRa

    Well-known member
  • vBJQZgU.jpg

    ඇස් දෙකටම කාච Iol දැම්මට පස්සෙ

    5nfYcQy.jpg

    කොහොමහරි අම්මට progressive lense කණ්නාඩියක් දාන්න කිව්වෙ
    විෂන් කෙයා එකට ගිහින් 65000 ක් පූජා කරල එකක් හදා ගත්ත. උඹලනං යන්න එපා එතනට. අපිට කෙලවුනේ එතනදි

    අම්ම ලග බලන්න විතරයි ඒක දාන්නෙ

    හැබැයි ප්‍රිස්ක්‍රිප්ෂන් එක ලියල තියෙන්නෙ දුර මැද දුර ලග ඔක්කොම තව හරි ගස්සන්න

    අම්ම කියනව කන්නාඩිය නැතුව ඈත හොදට පේනවලු 😅
    හැබැයි පොත් පත්තර කණ්නාඩියට හොදට පේනව
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,930
    113
    කවුද එහෙම කියන්නෙ ?

    eye surgeon කෙනෙකුට මිනිහෙක්ට හරියන කණ්නාඩි දෙකක් කියන්න බැහැ.
    ගාන හදල දෙන්නෙ නෑ උන් , හරියට ගැලපෙන විදියට තෝරා දෙන්න නෑ , වැරදියට මැනල දෙන්නෙ contact lenses walata