අක්ශි කාච පිලිබදව තොරතුරක් 🙏

AnuradhaRa

Well-known member
  • kufNOsB.jpg


    මේ වම් ඇහේ එක
    සර්ජරි එක කරාට පස්සෙ එදාම මේ කොළ ටික දෙනව
    දඩුගම රේඩියන්ට් එක
    Dr.Shamintha Amaratunge
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    සුබ උදෑසනක් !!

    ඇසේ සුද නිසා කාච දාගන්න කොලබ හෝ ගාල්ල අවටින් චැනල් කරන්න හොද ඩොකෙක් ඉන්නවද?
    ඩොකානංදන්නෙනෑ සර්. හැබැයි හේමාස් වත්තල එකෙ කොරනව. අර්බුඩයක් නෑ