ඇස ගැන ඔබ දැනුවත්ද?

sacheeyo

Member
Jan 17, 2012
34
1
0
ඇස ගැන ඔබ දැනුවත්ද?

photo.php

ඇස කියන්නෙ ඔබට ගොඩක් වටින දෙයක්. ඒ නිසා අපි කැමතිය් ඔබගේ ඇස ගැන ඔබව දැනුවත් නරන්න

ඔබ ඇස ගැන දන්න නොදන්න හැමදේම අපි මෙතනින් කතා කරමු.
ඒ වගේම ඔබට තියන ඕනෑම ප්‍රශ්නයක් පහතින් යොමු කරන්න. අපි එම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න සූදානම්