ඇස රැවටෙන හැටි............

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මෙන්න තවත් ටිකක්

    170ji.jpg


    කාචයකින් බැලුවා වගේ පේනවා නේද??
    lookliks3d.jpg

    කාචයකින් බැලුවා වගේ පේනවා නේද??

    t2greenshades.gif


    මේකේ කොල පාට ජාති 2ක් තියෙනවා වගේ පෙනුනා නම් ඔබ වැරදී
    ඇත්තටම එක පාටයි තියෙනේ

     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    seeonemin.gif


    මිනිත්තුවක් පමන කොඩිය දෙස බලා ඉඳ(ඇස ඉවතට ගන්න එපා) සුදු කොලයක් දෙස බලන්න
    පුදුමයි නේද?
    ඔබට රතු, සුදු, නිල් කොඩියක් පෙනේවි


    onepinkshade.gif


    මෙතන රෝස පැහැයන් දෙකක් සහ කොල පහැයන් දෙකක් පෙනේවි
    ඒත් අත්තටම මෙතන අත්තේ එක් රෝස සහ එක් කොල පැහැයක් පමණි.
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මෙන්න තවත් ඇස රැවටෙන අවස්ථාවක්

    මෙතන ඇති "F" අකුරු ගනන් කරලා කීයද කියලා කියන්න

    FINISHED FILES ARE THE
    RESULT OF YEARS OF SCIENTIFIC
    STUDY COMBINED WITH THE
    EXPERIENCE OF YEARS


    කීයක් තියෙනවාද
    3යි නේද
    ඔබ ආයෙත් වැරදී
    මෙතන "F" අකුරු 6 තියෙනවා
    ආයෙත් බලන්න

    FINISHED FILES ARE THE
    RESULT OF YEARS OF SCIENTIFIC
    STUDY COMBINED WITH THE
    EXPERIENCE OF YEARS

    :yes::yes::yes::yes::yes:



     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ;)
    pATTA mACHAN!!!!!!!!!!
    thnx machan
    ela ela maxxa! :)
    ++ rep
    thnx 4 ur help
    Saho:eek::eek::eek: Elakiri Thawa Thinawanam Dapan
    Ida labunu velaavata daannam

    nice this is truth
    hmm

    patta uparimai
    thnx bro

    hehe marai ! You must spread some Reputation around before giving it to ms48mail again. :(
    ohh it's ok. thnx :D:D
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    54687004.gif


    මේකේ ඔයාලට රෝස පාට බෝලය නැති වෙනවා වගේ පෙනේවි..:cool:
    හොඳට බලන්න. මැදින් ඇති ලකුණ දිහා... ඔයාගේ ඇස ආයෙත් ඔයාව රවට්ටලා :lol::lol:
    කොලපාට බෝලයක් වටේ ගමන් කරනවා ඔබට පෙනේවි:yes::yes:


    පිස්සු හැෙදයි.. තව දාමු..:D:D:D
     
    • Like
    Reactions: ms48mail

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    යාළුවනේ මෙක චලන රූපයක් නෙමෙයි.
    ඒත් බලන්න චලන රූපයක්
    ගේ පේන හැටි
    පුදුමයි නේද???
    මෙතන වෙන්නේ
    සෙන් දෙන රූපය මොළයෙන් වරදවා වටහා ගැනීමක්

    Comment 1 දාලා යන්නකෝ.... හොඳනම් Rep කරන්න.

    මේ වගේ මම ගාව තියෙන ඒවා මේකට දාන්නම්. ඔයාලගේ තියෙන ඒවා අපිත් එක්ක බෙදාගන්න

    imgpt.jpg


    Updating


    Hoda wedak yalu.. Thawa damu.. magen menna ++++ REP :yes::yes:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    125pc.gif


    මේක දිහා සුලු වේලාවක් බලා සිටින්න
    මොනවද ඔබට පේන්නේ ,
    රූපය නලියන හා දිලිසෙන ගතියක් පේනවාද??:confused:
    රවුමේ පිටත දාරය බලන්න. රූපය කැරකෙන්නාක් මෙන් පෙනේවි :yes::yes:

     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔබට කියන්න පුලුවන්ද මෙහි කිනම් මැදි වෘත්තයද ලොකු කියලා


    istheleftcentercirclebi.gif


    ඔබ වම් අත පැත්තේ ඇති වෘත්තය පෙන්නුවොත් ඔබට අයෙත් වැරදී ඇත.
    එහෙනම් දකුනු අත පැත්තේ ඇති වෘත්තයද???
    නැහැ නැහැ මේ වෘත්ත දෙකම සමානයි.. පුදුම
    යි නේද???