ඇස රැවටෙන හැටි............

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    දඟර?? (Spiral??)

    spiral1.gif


    මේක ඇත්තටම දඟරයක්ද??
    නැහැ නැහැ ඇත්තටම මේක වෘත්තයන්ගේ එකතුවක්


    spiral2.gif


    මෙයත් කලින් වැනිම රූපයක්
    මෙහිත් අත්තේ අනන්න්‍ය වෘත්තයන් සමූහයක් පමනයි


     

    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    54687004.gif


    මේකේ ඔයාලට රෝස පාට බෝලය නැති වෙනවා වගේ පෙනේවි..:cool:
    හොඳට බලන්න. මැදින් ඇති ලකුණ දිහා... ඔයාගේ ඇස ආයෙත් ඔයාව රවට්ටලා :lol::lol:
    කොලපාට බෝලයක් වටේ ගමන් කරනවා ඔබට පෙනේවි:yes::yes:


    meka nam sira machan :shocked:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ


    මේක එක්තරා විදිහක ඇස රැවටීමක්.මාතෘකාවට අදාල නොවුනත් දාන්න හිතුනා
    චුම්භක ශේත්‍රයක බලපැම නිසා තමා මෙහෙම වෙන්නේ

     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    lightc.gif


    මේක දිහා තත්පර 30 වත් අවම වශයෙන් බලා ඉන්න
    ඉන්පසුව සු
    දු
    කොලයක් දෙස බලන්න
    පුදුමයි නේද??
    බල්බය දැල්වෙනවා සේ පෙනේවි

     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    dotdh.jpg


    මැද ඇති කලු තිත දිහා බලාගෙන ඉන්න (මිනිත්තුවක් පමණ)
    මොනවද පේන්නේ???
    මම හරි නම් ඔබට කලුතිත වටේ තිබෙන අලු වෘත්තය නැතිවී යනවාක් මෙන් පෙනේවි