ඇස රැවටෙන හැටි............

sithuminie

Member
Sep 2, 2010
3
0
0
54687004.gif


මේකේ ඔයාලට රෝස පාට බෝලය නැති වෙනවා වගේ පෙනේවි..:cool:
හොඳට බලන්න. මැදින් ඇති ලකුණ දිහා... ඔයාගේ ඇස ආයෙත් ඔයාව රවට්ටලා :lol::lol:
කොලපාට බෝලයක් වටේ ගමන් කරනවා ඔබට පෙනේවි:yes::yes:



wowwww:cool:
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    lines.gif


    මේ පින්තූරයේ ඇති සරල රේඛා කැඩෙනවා නේද???
    නැහැ නැහැ එහෙම වෙන්නේ නැහැ
    ආයෙත් ඇස රැවටීම තමා වෙලා තියෙන්නේ

     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    poolcompu.jpg



    බැළු බැල්මට මිනිහා හොඳට නා ගන්න හදනවා වගේ නේද?? කොහොමද පිහිනුම් තටාකය??
    හොඳට බලන්න මෙතන ඇත්තටම පිහිනුම් තටාකයක් තිබෙනවාද කියා
    නැහැ නැහැ. ඔබ පිහිනුම් තටාකයක් ලෙස දුටුවේ පරිගණකයක Monitor එකකි.


     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මෙන්න තවත් ඇස රැවටෙන අවස්ථාවක්

    මෙතන ඇති "F" අකුරු ගනන් කරලා කීයද කියලා කියන්න

    FINISHED FILES ARE THE
    RESULT OF YEARS OF SCIENTIFIC
    STUDY COMBINED WITH THE
    EXPERIENCE OF YEARS


    කීයක් තියෙනවාද
    3යි නේද
    ඔබ ආයෙත් වැරදී
    මෙතන "F" අකුරු 6 තියෙනවා
    ආයෙත් බලන්න

    FINISHED FILES ARE THE
    RESULT OF YEARS OF SCIENTIFIC
    STUDY COMBINED WITH THE
    EXPERIENCE OF YEARS

    :yes::yes::yes::yes::yes:




    mekanam hariyata kala rawatune naha:D
    eth anith ewanam para machan;)rep+
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    johnnydeppopticalillusix.gif


    ඔබට මේ රූපය හඳුනා ගත හැකිද??
    ඔබ මෙය පරිගණකයෙන් අඩි 5 පමණ පසු පසට ගොස් බලන්න.
    පිරිමි රුවක් පෙනෙනවා නේද