![]()
menna badu
ado marai ban amazing
thnxmaxxaaaaaaaaaaaaaaaaaaaa
![]()
menna badu
ado marai ban amazing
thnxmaxxaaaaaaaaaaaaaaaaaaaa
Niyamai
thnxNICE THREAD
![]()
ඔයාලට පේනවද මෙහි රෝස, තැඹිලි, කොල, නිල් පැහැයන්
ඔබ ආයෙත් රැවටිලා. මේකෙ නිල් පාට නැහැ...
Photoshop හරි පින්තූරය විශාල කරලා හරි බලන්න. නිල් පැහැය මෙන් ඇත්තේද කොල පැහැයයි.
මෙන්න තවත් ටිකක්
කාචයකින් බැලුවා වගේ පේනවා නේද??
කාචයකින් බැලුවා වගේ පේනවා නේද??
![]()
මේකේ කොල පාට ජාති 2ක් තියෙනවා වගේ පෙනුනා නම් ඔබ වැරදී
ඇත්තටම එක පාටයි තියෙනේ
![]()
මිනිත්තුවක් පමන කොඩිය දෙස බලා ඉඳ(ඇස ඉවතට ගන්න එපා) සුදු කොලයක් දෙස බලන්න
පුදුමයි නේද?
ඔබට රතු, සුදු, නිල් කොඩියක් පෙනේවි
![]()
මෙතන රෝස පැහැයන් දෙකක් සහ කොල පහැයන් දෙකක් පෙනේවි
ඒත් අත්තටම මෙතන අත්තේ එක් රෝස සහ එක් කොල පැහැයක් පමණි.

