ඇහැක් පොඩියි

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මගෙත් පොඩියි වම් ඇහැ දකුනු ඇහැට වඩා ටිකක් පොඩියි. එච්ච්ර හිතන්න එපා. ඒත් මොකක් හරි ලෙඩක් නම් පෙන්නලා බෙහෙත් ගන්න.
     
    • Like
    Reactions: sureshdb

    c.chamara

    Active member
  • Nov 13, 2014
    79
    80
    43
    මගෙත් උපතින්ම එක ඇහක් පොඩි, එක check උනේ ඔලුවේ කැක්කුමක් අවා බේත් වලට හොද වෙන්නේ නැති, ENT කෙනෙකුට පෙන්නලා එය හරහා eye clinic ගියා. එකේදී තමා දැනගත්තේ.(එක ඇහැක් පොඩි නිසා මොලෙන් එක view හදාගන්න කොට ඔලුවේ කැක්කුම එනවා කියල තම eye ක්ලිනික් එකදි කිව්වේ )කාලයක් කන්නාඩි දැම්මා, දැන් ගොඩක් දුරට හොදයි
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    Photo ගද්දි එක ඇහැක් පොඩි වෙලා වගේ පේන්වනෙ. හැබැයි වෙන කාගෙන්හරි අහනකොට ඇහේ එහෙම වෙනසක් පේන්න නෑලු. මේක හදාගන්න බැරිද? ඉර එලියෙ සැර වදිනකොට සම්පූර්නයෙන් පියවෙනවා.

    View attachment 156894
    අපේ යාළුවෙක්ට ඔහොම තිබ්බා, අන්තිමේ ඌ මළා...
    ප්‍රශ්නේ දැන් ඉවරයි.
     
    • Haha
    Reactions: vito