ඇහැක් පොඩියි

sureshdb

Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    ඇහේ කෝඳුරු තෙල් ගාල තියෙනවද? ඒක තමයි එහෙනම්
    Ehema monawath gawe na bn

    ඔය තියෙන්නේ , කොච්චර කල් බිව්වද , මොනවද බීපු බේත් ? දැන් ඇදුම හොඳද ?
    PM ekak damma
    ------ Post added on Jan 11, 2022 at 9:34 PM
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    මගෙත් ඔහොමයිනේ බන්.... මන් හිතන් හිටියේ ලබා උපන් හැටි කියල.... :lol: පොඩි කාලේ එහෙම සීන් එකක් තිබුන්නෑ...පිටින් බලනකොට එක සැරේ පේන්නේ නෑ වෙනසක්. ඒත් ෆොටෝ වලට පේනවා. ඉස්සර සෙමටයි හතියටයි බෙහෙත් බිවුව. දැන් නම් හතිය නෑ. ඔලුව රිදිල්ලක් එනවා ඉතින් හිටපු ගමන්.... මාසෙකට දෙපාරක් වගේ. මේක හොඳ කරන්න පුලුවන්ද බන්. සිරාවට කියපල්ලකෝ :yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,587
    113
    Auckland
    That's just your appearance dude. Almost every human is asymmetric. Left and right are not mirrored same way.

    Ubata okata easy solution ekak eye lid eke moisturizing gapan. Tika kalayak yanakota creasing wenas wela oka adu wei. Mageth temporary ohoma una dan ok.