ඇස් කරකවන්නේ. ලොර්ඩ් ඔෆ් ද රින්ග් එකේනම් බ්රෝමීයර් මැරෙන තැනදි ඇඩෙනවා


එඩාඩ් ස්ටාක් මැරෙද්දිවත් ඇඬුන්නෑ යකෝ ඉතිං බොරමියර් මැරෙද්දි අඬයිද![]()
දෙන්නම එකානෙ![]()
![]()


Movie එකක් බලද්දී උබලගේ ඇහැට කදුලක් ආව ඒවා මොනවද.. මන් ඊයේ furious 7 බැලුව (තුන් වැනි පාරටත්) තාමත් ending එක යද්දී ඇහැට කදුලක් එනවා..
![]()
Saddest action movie ever
තව ඒවත් තියෙනවා උබලටත් මතක ඒවා දාපන්..
![]()
ඕක බලලා මන් ඉකි ගගහා ඇඩුවා යකෝ.. අපේ ගෙදරත් බලු තඩියෝ දෙන්නෙක් ඉන්න නිසා මට මේක හොදටම වැදුනා.
![]()
animation එකක් බලලත් ඇඩුනා කියපන්කො
![]()
තව එකක් animation එකක් ..ඕක බලලා chicken කන එක නතර කරපු මගේ යාලුවෙකුත් ඉන්නවා..
![]()
බලපු හොදම හින්දි ෆිල්ම් එකක්..
Moral :හැබැයි මේ එකක්වත් love story නෙවේ.![]()
sirawatama meka thama mama muge dakka patta film eka
anthima tika patta widihata hithata wadinawa ban
