ඇහැට කදුලක් ආව චිත්‍රපටි

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    eight below - මම බැලුවෙ නම් නෑ මචන් ඒත් දුක හිතෙනවලු.
    Here on Earth
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇස් කරකවන්නේ. ලොර්ඩ් ඔෆ් ද රින්ග් එකේනම් බ්‍රෝමීයර් මැරෙන තැනදි ඇඩෙනවා

    එඩාඩ් ස්ටාක් මැරෙද්දිවත් ඇඬුන්නෑ යකෝ ඉතිං බොරමියර් මැරෙද්දි අඬයිද :D :D
    දෙන්නම එකානෙ :baffled: :baffled:
     

    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    Movie එකක් බලද්දී උබලගේ ඇහැට කදුලක් ආව ඒවා මොනවද.. මන් ඊයේ furious 7 බැලුව (තුන් වැනි පාරටත්) තාමත් ending එක යද්දී ඇහැට කදුලක් එනවා.:(.



    furious-7-poster.jpg


    Saddest action movie ever :(:(:(




    තව ඒවත් තියෙනවා උබලටත් මතක ඒවා දාපන්..



    Marley-Me-2008dvdplanetstorepk-2.jpg


    ඕක බලලා මන් ඉකි ගගහා ඇඩුවා යකෝ :(.. අපේ ගෙදරත් බලු තඩියෝ දෙන්නෙක් ඉන්න නිසා මට මේක හොදටම වැදුනා.



    ts3frenchposter3.jpg


    animation එකක් බලලත් ඇඩුනා කියපන්කො :baffled:



    chicken_run_poster.jpg


    තව එකක් animation එකක් ..ඕක බලලා chicken කන එක නතර කරපු මගේ යාලුවෙකුත් ඉන්නවා..:sorry:



    taarezameenpar-2007-2b.jpg


    බලපු හොදම හින්දි ෆිල්ම් එකක්..


    Moral :හැබැයි මේ එකක්වත් love story නෙවේ.:no:

    උබට ඇස් ලෙඩද ?
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo

    මචන් 90 දශකයේ හින්දි ෆිල්ම් ටිකක් බලපන්. උබට හොටු පෙරාගෙන අඩන්න පුළුවන්

    :D:D:D:D:D:D:D:D