ඇහැලියගොඩ, පනාවල අයගෙන් උදව්වක්

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බ්‍රදර් මට හිත හදා ගන්න ඇඩ්වයිස් ටිකක් දියන්
    ඇත්තටම CHEAT උපරිම
    එත් මගේ අතින් වැරද්දක් උනා කියන තැන ඉදලා මන් ඇදගෙන ඉස්සරහට ගියේ
    ඒත් මෙහෙම බොරු කරන්න පුළුවන් කියන්නේ මීට වඩා ලොකු දෙයක් උනත් ගේමක් නෑනේ නේද

    පුළුවන් නම් මට උදව්වක් විදියට මන් ඉන්න කන්ඩිෂන් එක තේරුම් අරන් හිත හදා ගන්න උපදෙස් ටිකක් දියන්

    තැන්ක්ස් බ්‍රදර්


    කෙල්ල කොහෙද scl.. FHS , SBV , ECC .... අපිත් ඉතින් රත්නපුරෙ මචන්..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මචන් පනාවල හන්දියේ ඉදන් මීටර් 200ක් වගේ ඇහැලියගොඩ පැත්තට
    ඒ ඒරියා එකට ඊියේ උදේ ඉදන් රෑ වෙනකල් කරන්ට් නැද්ද කියලා දැනගන්න ඕනේ
    තැන්ක්ස් බ්‍රදර්



    ඇහැලියගොඩ කරවනැල්ල පාර නේද..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඔව් මචං
    මාත් චෙක් කලා
    හ්ම්............. මට නම් විදවන්න දෙයක් නෑ. ඒත් අදටත් හිතෙන්නේ ඒ මනුස්සයා නන්නත්තාර වෙනවා නේද කියන දේ.

    බාගෙට තැලිච්ච මලක් අයේම පුප්පන්න ගියේ මචං. මට හොඳ පාඩම් මේවා

    mamath uba wagema mage athin wereddak una kiyala puluwan tharam inna beluwa ath anthimata yanna eriya
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් කරන්ට් තිබිලා ,,,
    උබට වෙන වෙන්න දෙයක් තියනවා නම් කියපන්.
    පුළුවන් වෙන ඕනි දෙයක් කරලා දෙන්නම් ..
    ජයවේවා ...