ඇහැළේපොළ මහ නිලමෙතුමාගේ අන්තිම කැමැති පත

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Damn traitors who betrayed our motherland to the british. He, Pilimathalawa and Eknaligoda are the fuckers who conspired with John Doyle to capture this country. Thier whole generations should be disgraced as traitors.

Suddage basawen neda katha karanne? Sudda hadapu computer eka issaraha idan?
:lol::lol::lol:

Oka Sinhalen kiyapanko ban :P
 
justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    Ammmooo menna niyama sinhalayo

    Suddage basawen neda katha karanne? Sudda hadapu computer eka issaraha idan?
    :lol::lol::lol:

    Oka Sinhalen kiyapanko ban :P
    :lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ammmooo menna niyama sinhalayo

    :lol::lol::lol:
    ඔය දැන් චන්ඩි වගේ සුද්දට පුකෙ අරින්න කතා කරන කැගහන උන් තම ඒ කාලේ ඉස්සෙල්ලම ඇද යට රින්ගුවේ. නැත්තම් ගැත්තාට අවසර සුදු හාන්ඩුනේ කිව්වේ. දෙරනේ මුතුකුඩ එක දකිද්දි හිනාත් යනවා. මාග්‍රට් තැචර්ටත් වඩා අම්මන්ඩිලා ලන්කාවේ ඉදලා තියෙන්නේ.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    :shocked: මාරයිනෙ බන් ගේම් ඔෆ් ත්රෝන්ස් වගේ

    Ow meka honda story ekak TV seires/movie ekakata. Habai ape un hadana moda type raja katha nemei:no:

    Mollligodaya thamai rajawai ahalepolai ketewwe kiyalatha kiyanawa. Mokada Shri wickrama nemei rightful king. Habai pilimatalawwege plan ekata minihawa king kara.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මාර සීන් එක. දැන් තේරෙනවා.

    අඩෝ, තරහ වෙන්න එපා ඇහුවට. ලංකාවේ රජකම කොහොමද බන් දෙමල රජෙකුට ගියේ?

    ඇහැළේපොලගේ දරුවන් වංගෙඩියක දමා කොටන්න ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ක්‍රියා කළේ නැහැ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1797230
    එහෙනම් ඇහැළේපොල කුමාරිහාමිව මරපු කතාවත් බොරුවක් වෙන්න ඕන. සිංහල නීතියට අනුව ගෑනුන්ට මරණ දඩුවම තියා ශාරීරික දඩුවමක්වත් දුන්නෙ නෑ.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ජාති කුල භේදය සහ බල තන්හාව තමයි ඔක්කොටම මුල. ඒ දේවල් එහෙම නොවුනානම් රට අද වෙනකොට කොහොම තියෙයිද? මීට වඩා හොඳ තැනකද, නරක තැනකද..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :shocked::shocked: එතකොට ඇහැලේපොල කියන්නෙ ඉංග්‍රීසීන්ට රට පාවා දීපු කෙනෙක්ද? යකෝ එතකොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා එයාලට දඬුවම් කරලා තියෙන්නෙ නිකන් නෙමේ!!! අනේ මන්ද..... මේවා ගැන හරියට කියවල බලන්න මේ ගැන දන්න කෙනෙක් හොඳ පොතක් රෙකමන්ඩ් කරන්නකො බලන්න.

    ඇහැලේපොල රට අල්ලල දුන්නෙ උඩරට පාලනය ඌට දෙන පොරොන්දුවට. දුන්නෙ නැති නිසා කැරලි ගැහුව. ඊට පස්සෙ ඌව එලවල දැම්ම මුරිසි දූපතකට
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇහැලේපොල රට අල්ලල දුන්නෙ උඩරට පාලනය ඌට දෙන පොරොන්දුවට. දුන්නෙ නැති නිසා කැරලි ගැහුව. ඊට පස්සෙ ඌව එලවල දැම්ම මුරිසි දූපතකට

    ඒ කියන්නේ ඇහැලේපොල සුද්දන්ට විරුද්ධවත් කැරලි ගැහුවද පොරොන්දු වෙච්ච විදිහට උඩරට පාලනේ දුන්නේ නැති උනාම?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    Suddage basawen neda katha karanne? Sudda hadapu computer eka issaraha idan?
    :lol::lol::lol:

    Oka Sinhalen kiyapanko ban :P

    Ane yako mage me tab eke sinhala support karanne nethi nisai English walin ketuwe. Amu sinhala katha karana liyana ewun witharak ratata aadarei kiyalada modayo uba hithuwe?

    Uba dannawada Rajathumawa alla gaththu English hamudawa e welawe Rajathumaata nisi gaurawaya dakwala thiyanewa. Apema maha loku sinhala nilamela tikak thamyi Rajathumata wada deela thiyenne. Ekath nawaththala thiyenne English captain kenek.

    English un apita karapu sahagahana aparaada walata me drohee radalayo tikath wagakiyanna one.

    Anunge kunu hoyanne nethuwa me daala thiyena watinaa thread eken yamak igena gena thawa ithihaasaya hadaarapan.
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    Ammmooo menna niyama sinhalayo

    :lol::lol::lol:

    Ow yako Api Sinhalayo kiyaana lejja wenne nehe. English pawichchi kale tab eka support karanne nethi hindai buruwo.

    Me nilamela tika rata paawa dunna widiya gena kiyawapan anunge kunu hoyanne nethuwa ambaruwa.
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    නැ බන්. කුමාරිව මරන්නේ රාජද්‍රිහි කේස් එකට. රාජද්‍රොහි වෙන්නේ සුද්දට කඩේ ගිහින් නෙමෙයි. දෙමල රජා එලවන ගැන්සියට සෙට් වෙලා. ඔතන පාර්ශව තුනක් ඉන්නවා. එකක් වඩුග දෙමල රජාගේ ගැත්තො, අනික රජා එලවන ගැන්සිය. අනික සුද්දගේ ගැන්සිය. ඔක මේ අර දෙරනේ යන මගුලක් හින්ද පැටලිලා තියෙන්නේ. දෙරනේයන්නේ බොරු කතාවක් මුතුකුඩ එකේ.

    Somewhat true. He was not supportive to English government too and that's why he was send to Murusious islands. He was against the king for exploiting people and his unjust full governance
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඒ කියන්නේ ඇහැලේපොල සුද්දන්ට විරුද්ධවත් කැරලි ගැහුවද පොරොන්දු වෙච්ච විදිහට උඩරට පාලනේ දුන්නේ නැති උනාම?

    http://sinhala.lankamagazine.com/ehelepola/

    ඉංග‍්‍රීසි පාලනය යටතේ ඇහැලේපොල බලාපොරොත්තු වූයේරාජ්‍යත්වය හා සමාන තනතුරක් බාරගනිමින් ඉදිරියේ දී ඉංග‍්‍රීසීන් පළවාහැරඋඩරට රජ්‍ය හිමිකර ගැනීමයි. ඇහැලේපෙලාගේ සිතැඟි වටහා ගත් ඉංගී‍්‍රසීන් ද රාජ්‍යත්වය අහෝසි කිරීමට වැඩ පිළිවෙලක් සකස් කරමින් උඩරට නායකයන්ට උසස් තනතුරු ලබා දෙන්නට කටයුතු කරන කළේය. නැවත ඇහැලේපොලට මහ අදිකාරම් ධූරය ඉංගී‍්‍රසීන් විසින් පිරිනමනු ලැබුවත් ඔහු එය ප‍්‍රතික්ෂේප කරන ලද්දේ එය ඔහුගේ පරම අපේක්‍ෂාව නොවුණ හෙයිණි. දෙවරක් උත්සාහ කිරීමෙන් ඇහැලේපොලගේ සහයෙන් අල්ලා ගත් උඩරට රාජ්‍ය, ඇහැලේපොල නිසාම අහිමි වේ යැයි ඉංගී‍්‍රසීන් සැක කරන ලද්දේ ඔහු තනතුරු ප‍්‍රතික්ෂේප කිරීමත් සමඟිනි.

    1818 දී ඌව වෙල්ලස්සේ දී ඉංගී‍්‍රසීන් පලවා හැරීමේ පළමු සටන ආරම්භ විය. මෙම කැරැල්ල නිමාවට පත්වූයේ සිංහල ජීවිත විශාල ප‍්‍රමාණයක් දැයට අහිමි වී ඇහැලේපොල මහ අධිකාරම් ද ඉංගී‍්‍රසීන්ගේ සිරකාරයකු බවට පත් වෙමිනි.
     
    • Like
    Reactions: lodbrok

    තැන්ක්ස් බන්... ලින්ක් එක ඔක්කොම කියෙවුවා. කවුරු හරිද කවුරු වැරදිද කියල හිතාගන්න හරිම අමාරුයි.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඉතිහාසයේ ලියවිලා තියෙන දේමද ඇත්තටම සිද්ධවුනේ කියන්නත් අපි දන්නෙ නෑනේ. ඒ හින්දා හරි වැරැද්ද හිතාගන්න අමාරුයි.