ඇහැළේපොළ මහ නිලමෙතුමාගේ අන්තිම කැමැති පත

daala bandara

Member
Jun 7, 2017
193
39
0
උඩරට
:lol::lol::lol:

Umbalata ochchara Rajekwa one nan India wen demalek wa genalla raja karaganinko ban.

Rajek hitiya nan shok ekata thiei. Mokada kulayen usas minissunta adu kule ewunwa 'Rodiya,Padda,Berawaya,...etc' kiyala pagagena inna thibuna. :lol:
අපිට රාජොත්තමයෙක් හිටියානම් ඔය war fighter වගේ උන්ව තමයි අපි මුලින්ම පාගලා බල්ලො වගේ තියාගන්නෙ:yes:. දෙමලෙක් හරි කමක් නෑ රජ කරගත්තානම් අද මේ අඩුකුලේ එවුන් රඟන්නෙ නෑ:no::no::no:
 
kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe

    Balan Yanakota Sarath Fonsekath AhalePola wage dial ekak thama
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,398
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Balan Yanakota Sarath Fonsekath AhalePola wage dial ekak thama

    අඩේ කුක්කු, :eek:තමිල්නාඩු දෙමළෙක් ආතල් දිදී හිටියා ඌ තමයි ලංකාවේ රජා කියලා. සොන්නලු ෆෝම් වෙන්නත් එක්ක පුලුවන්නම් උගේ පින්තුරයක් හොයලා දාපන්කෝ:eek:
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    අඩේ කුක්කු, :eek:තමිල්නාඩු දෙමළෙක් ආතල් දිදී හිටියා ඌ තමයි ලංකාවේ රජා කියලා. සොන්නලු ෆෝම් වෙන්නත් එක්ක පුලුවන්නම් උගේ පින්තුරයක් හොයලා දාපන්කෝ:eek:

    Kauda ban? mu da ? Dan form da ?

    index_header9.jpg
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    බලයට තියෙන කෑදර කමට තමයි ජාතියත් ආගමත් මතක් වෙන්නේ. ඒ කාලේ ඇහැළේපොලට ජනතාව අහුවුනා .දැන් කාලෙත් අහුවෙලා ඉන්නේ
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මේක මීට අවුරුදු දෙකහමාරකට විතර කලින් මම මගෙ ෆේස්බුක් එකේ දාපු පෝස්ට් එකක්. කොහෙන්ද උපුටාගත්තෙ කියල දන් මතක නැහැ.
    "එක්නැලිගොඩ නිලමේ, දොළොස්වල මොහොට්ටාල, මහවලතැන්න මොහොට්ටාල යනාදී රදළ නායකයින් හා විශාල සිංහල සෙනඟක්ද සමඟ සෙංකඩගලට පැමිණි ජෙනරාල් බ්‍රවුන්රිග්, කර්නල් හාඩි අඑතුළු පිරිස 1815 පෙබරවාරි 18 දින සිංහලේ අවසන් රජු ජීවග්‍රයෙන් අල්ලා ගත්හ . රජුගේ යම් යම් අඩුපාඩු දැක ඊට කළකිරිනු සිංහල නායකයින් සහ තම ආත්ම කේන්ද්‍රීය ගැටළු නිසා රජු හා විරසක වූ සිංහල නායකයන් සමහරක්ද ඊට සහයෝගය දැක්වූ‍යේය. නමුත් තමන් ඒ ජීවග්‍රහයෙන් අල්ලා අධිරාජ්‍යවාදීන් අතට පත් කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවූ කන්නසාමි... යයි ඔවහු ලඝු කොට සිතන්නට ඇත. ඒ සිංහලේ අවසන් රජු බවත් මින් මනත සිංහලයට යළි අපේ නිරිදෙකු නොලැබෙන තරමේ මහා පාවා දීමකට තමන් දායක වූ බවක් ඔවුනට මියෙන තෙක්ම අවබෝධ නොවන්නට ඇත. පටු සීමාව තුළ මනස මෙහෙය වූ ඔවුහූ තමන් රජුගේ අධර්මිෂ්ට පාලනය නිමා කරලීමට දායක වන්නන් ලෙස සුබවාදී ස්වයං අර්ථ කථනයක් සිය මනස අභ්‍යන්තරයෙන්ම සපයා ගන්නට ඇත. දේශපාලනයේදී පාලකයා යම් යම් වරද කළ පමණින් ඔහුට දඬුවම් දීමට යාමෙන් අධාර්මික කබලෙන් අධිරාජ්‍යවාදී ළිපට වැටෙන්නේ ජනතාවම බව වසර දෙසීයකට පසුවද අප උගෙන නැති බව පැහැදිලිය"
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,195
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කන්නසාමි රජාව එලවගත්තට රජ මානසිකත්වය තියෙන උන් තමයි අදත් රටපාලනය කරන්නෙ