ඇහුනම ඇඟ හිරිවැටිලා යන වාක්‍යයක් කියාගෙන යමු..😁

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉන්න හිතෙන රටක්

    මම කරපුහැටි කවුරුවත් කියන් නැ
    ------ Post added on Feb 3, 2022 at 5:10 AM

    69ක් නෑ හු*තිගෙ පුතෝ....
    ------ Post added on Feb 3, 2022 at 5:11 AM

    වැඩකරන අපේ විරුවා....
    ------ Post added on Feb 3, 2022 at 5:12 AM


    ------ Post added on Feb 3, 2022 at 5:13 AM
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මාස 9ක වගේ පොඩි දරුවෙක් අපේ හාමුදුරුවනේ මාව දැක්කම හිනාවක් ගිහිං ජයවේවා ජයවේවා කිව්ව...


    ගෑස් කෝ ... ගෑස් නෑ?
    අන්න බලන්න ගෑස් දෙන්න බැරි ආණ්ඩුවක්


    ලූණු ලාබතේ
    අල කෑවතේ
    දැන් සැපතේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    බයියන්ගේ හිත කිලිපොලා ගිහිල්ලා, සක්වල ගල ප්‍රකම්පනය වෙලා චූ පොඩ්ඩකුත් ගිය ඒ මහා උදාන වාක්‍ය ❤️😂😂

    "මට නිකන් කට්ටකින් අනිනවා වගේ දැනුනා"
     

    harshaprasad

    Active member
  • Aug 24, 2021
    171
    201
    43
    මාස 9ක වගේ පොඩි දරුවෙක් අපේ හාමුදුරුවනේ මාව දැක්කම හිනාවක් ගිහිං ජයවේවා ජයවේවා කිව්ව...


    ගෑස් කෝ ... ගෑස් නෑ?
    අන්න බලන්න ගෑස් දෙන්න බැරි ආණ්ඩුවක්


    ලූණු ලාබතේ
    අල කෑවතේ
    දැන් සැපතේ
    :LOL: :LOL: :LOL:
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    හඳෙන් හරි හාල් ගේනවා.....


    (මේ වාක්‍ය ඇහුනොත්, සල්ලි තියෙන කස්ටිය, කොහෙන් හරි කොස් ගස් දෙක තුනකුයි, පොල් ගස් දෙක තුනකුයි බදු ගන්න, ගස් මුර කරන්න සේවකයො කීපදෙනෙකුත් ගන්න....)