මටත් විස්තර කියන්න.. මාත් හොයනවා කරන්න තැනක්.
Private කරොත් කියක් යනවද? lens එක්කද ගාන කියන්නේ
Private කරොත් කියක් යනවද? lens එක්කද ගාන කියන්නේ

unge 17500/= or 25000/=lense eka daahan. Upto you machan ubata kamathinam 70,000/= ekath daanna puluwan. But ubata kamathinam free karagannath puluwan Gramasewakage sahathikenda koheda mata mathaka widihata.Thank You
hari. Thank Youwistara update danwanna...help ekak denna puluwan ethakota
hmm colombo tama lesi. Thank Youතාත්තගේ ඇස් ඉක්මනින් සුව වේවා .. kandy eye hospital eken karanna,
Thank YouThis place is also good
Thank You. pin.machan lenses naththam eliyen aran dennam operation eka karanna puluwanda ahanna. Karana doctorwa private channel kara nam okkoma arrange karala denawa. Lense ekata average 20k - 25k wage yai.
Thank Youලෙන්ස් quality එක අනුව ගාන වෙනස් වෙනවා මචන් සමහර ලෙන්ස් ම තියෙනවා ලක්ෂෙකට වඩා වැඩි.
වැඩේට හොදම නම් චරිත් Fonseka තමා එත් මිනිහගේ ගිනි ගණන්.
මහරගම අවට අඩුවට එකක් තිබ්බ මන් අහල කියන්නම්
ජයවර්ධනපුර කරගන්න පුළුවන් හැබැයි ඉක්මනට කරගන්න බැරි වෙයි
Lions club එකේ මන් දන්න විදිහට තිබ්බ මොකක්හරි donate කරන සීන් එකක් පොඩ්ඩක් හොයල බලපන්
ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා
Thank Youtotal 58,000(with lens) nawaloke. lens eka gatte vision care eken
Thank Youතාත්තගේ ඇස් ඉක්මනින් සුව වේවා. macho japua hospital eke balanna poddk. gana adui
Thank YouOnly Chanel fee ( Total cost may be Rs.1000 )
Lions Golden Jubilee Eye Hospital
Address: NO:175/14, New Kandy Rd, Kadawatha
Hours: Open ⋅ Closes 5PM
Phone: 0112 928 110
Thank Youතාත්තගේ ඇස් ඉක්මනින් සුව වේවා !
Thank YouLions Club eke Panaduren kara nandammata. Doctorsla gana sakayak thiyaganna one naha. Uba Docalata wada danne nahane
Un hodata check karanawa 2 or 3 days before surgery. Within one month wade karala denawa. Habai Lion's club eke inna ballo set ekak oka patta business ekak karagena thiyenne. Un balanne puluwan tharam expensive lense eka age gahannaunge 17500/= or 25000/=lense eka daahan. Upto you machan ubata kamathinam 70,000/= ekath daanna puluwan. But ubata kamathinam free karagannath puluwan Gramasewakage sahathikenda koheda mata mathaka widihata.
Thank You"Santa Dora Hospital" kiyala hospital ekak thiyanawa battaramulle, keellls eka issaraha 2021 October kala 52,000 giya eka ahakata lens ekath ekka.
lens eka 14,000 wage une. e doctor (Dr. Wijethunaga) gema channeling centre ekak thiyanawa battaramulla, robert gunawardena mawathe (Jayaru Enterprises Hardware eke uda thattuwe.
Thank Youතාත්තගේ ඇස් ඉක්මනින් සුව වේවා !
මචන් HelpAge එකේ නොමිලේ කරනවා..අපේ තාත්තාගේ එක ඇහැක සුද අයින් කරලා ලෙන්ස් එකක් දාන්න වෙලා තියෙනවා. ඩොලර් ප්‍රශ්නේ නිසා කොලබ ඇස් රෝහලේ ලෙන්සස් නෑ කියනවා. සර්ජරි එක ප්‍රයිවට් කරන්න ලක්ෂෙකට වඩා යනවා. ඒ වියදම දරන්න ටිකක් අමාරුයි.
ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙන්නුවා. එයා කිව්වේ ඉක්මනට කරගන්න කියලා. අඩුවට කරගන්න පුළුවන් ප්‍රයිවට් තැනක් තියෙනවද?
* Colombo වල තැනක්
මේක හොඳයිHelp age Eye hospital -Wellawatta
Yanna. Free karanne.hondatama Hondai...